Samuganna Mohothakata Pera Lyrics by Bandula Wijeweera
Samuganna Mohothakata Pera (සමුගන්න මොහොතකට පෙර) is a Sinhala song sung by Bandula Wijeweera. This page presents the Samuganna Mohothakata Pera lyrics in Sinhala script (සමුගන්න මොහොතකට පෙර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samuganna Mohothakata Pera |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| VIEWS | 28 |
| UPDATED |
Samuganna Mohothakata Pera Lyrics
(Samuganna mohothakata pera ekawathawak
Hinahenna perada wage
Mumunanna wadanak pera sema lan wi
Miya adena mathakaya wage...//)
Thuru sewane mal athare walapena kathawak
Mada sulange paawi giye
Susumakata lanwenna kandulaka ridum denna
(Eyi adaren hamuwune...//)
Samuganna...
Awasanwa yana mathaka hada wedanawenma
Sathapanna laya matha mage
Divi man thalawe ma paradawalanna
(Oba kimada mata pem kale...//)
Samuganna...//සමුගන්න මොහොතකට පෙර ගී පද
(සමුගන්න මොහොතකට පෙර එකවතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක් පෙර සේම ළං වී
මිය ඇදෙන මතකය වගේ...//)
තුරු සෙවනේ මල් අතරේ වැළපෙන කතාවක්
මද සුළඟේ පාවී ගියේ
සුසුමකට ළංවෙන්න කඳුලක රිදුම් දෙන්න
(ඇයි ආදරෙන් හමුවුණේ...//)
සමුගන්න...
අවසන්ව යන මතක හද වේදනාවෙන්ම
සතපන්න ළය මත මගේ
දිවි මං තලාවේ මා පරදවාලන්න
(ඔබ කිමද මට පෙම් කලේ...//)
සමුගන්න...//
Performances of Samuganna Mohothakata Pera
Cover versions, live performances, and reality-show contestant performances of “Samuganna Mohothakata Pera” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSamuganna Mohothakata Pera Eka Wathawak | සමුගන්න මොහොතකට පෙර එක වතාවක් | Bandula Wijeweera | Coverහිත ගාව | HITHA GAWA
▶CoverGuwan viduli gee samuganna mohothakata pera eka wathawak Bandula WijeweeraMalli Creations
▶Cover"Samuganna Mohothakata Pera" Song By Bandula WijeweeraPavithra Somadasa
▶CoverSamuganna Mohothakata | සමුගන්න මොහොතකට පෙර | Bandula WijeweeraCharana TV
▶CoverSamuganna Mohothakata Pera Eka Wathawak | සමුගන්න මොහොතකට පෙර එක වතාවක් | Bandula Wijeweera | CoverSinhala Live Songs
▶CoverSamuganna Mohothakata PeraRohana Weerasinghe - Topic
▶Coverසමුගන්න මොහොතකට පෙර එක් වතාවක්... - mahinda rajapaksha songSisi Tv
▶Coversamuganna mohothakata pera eka vathavak සමුගන්න මොහොතකට පෙර.niranperera35
▶Coverසමුගන්න මොහොතකට පෙර එක වතාවක් ......Gee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
▶CoverBandula Wijeweera | සමුගන්න | Samuganna Mohothakata Pera | බන්දුල විජේවීර | Original SongSOUND BOARD
▶Coversamuganna mohothakata... සමුගන්න මොහොතකට පෙර එක වතාවක්.( බන්දුල විජේවීර )𝓝𝓲𝓵𝓝𝓮𝓽𝓱𝓾 𝓓𝓲𝓼𝓼𝓪𝓷𝓪𝔂𝓪𝓴𝓪 𝕸𝖞 𝖞𝖔𝖚𝖙𝖚𝖇𝖊 𝖈𝖍𝖆𝖓𝖊𝖑
▶Coverසමුගන්න මොහොතකට පෙර එක වතාවක් හිනැහෙන්න පෙරදා වගේ...Thilini Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samuganna Mohothakata Pera LyricsSamuganna Mohothakata Pera Lyrics Englishසමුගන්න මොහොතකට පෙරසමුගන්න මොහොතකට පෙර ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics
