Dotha Pura Muthu Mala Latha Lyrics by Bandula Wijeweera
Dotha Pura Muthu Mala Latha (දෝත පුරා මුතු මාල ලතා) is a Sinhala song sung by Bandula Wijeweera. The lyrics were written by Upali Danawalavithana. This page presents the Dotha Pura Muthu Mala Latha lyrics in Sinhala script (දෝත පුරා මුතු මාල ලතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dotha Pura Muthu Mala Latha |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Bandula Wijeweera |
| VIEWS | 12 |
| UPDATED |
Dotha Pura Muthu Mala Latha Lyrics
Dotha pura muthu maala lathaa
Daesa pura manamaala kathaa
Aetha hime sudu sela othaa
Naelavena kusume naari lathaa...
Yauvana mal rathu kaekulu
Pubudina ran muwa mukulu
Dethol ruwin mana rangana
Saengaveyi kiri muthu pabaluu...
Dotha pura muthu maala lathaa...
Nil muthulael nalal pate
Neth mini kaen pahan vaete
Supul upul ran oavili
Obe ruwin handaa vaetei...
Dotha pura muthu maala lathaa...දෝත පුරා මුතු මාල ලතා ගී පද
දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා//
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා...
යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු//
දෙතොල් රුවින් මන රංගන//
සැඟවෙයි කිරි මුතු පබලු...
දෝත පුරා මුතු මාල ලතා...
නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ
සුපුල් උපුල් රන් ඕවිලි//
ඔබේ රුවින් හඬා වැටෙයි...
දෝත පුරා මුතු මාල ලතා...
Performances of Dotha Pura Muthu Mala Latha
Cover versions, live performances, and reality-show contestant performances of “Dotha Pura Muthu Mala Latha” on YouTube.
Cover Versions · 12
▶CoverDotha Pura Muthu Mala Latha - Bandula Wijeweera (දෝත පුරා මුතු මාල ලතා - බන්දුල විජේවීර)Sinhala Songs 3000
▶CoverBandula Wijeweera_Dotha Pura Muthu Mala Lathalal san
▶CoverBandula Wijeweera - Dotha Purasudasingha
▶Coverදෝත පුරා මුතු මාල ලතා - ජැක්සන් ඇන්තනී මහතාගේ හඩින් - dotha pura muthu mala latha - Jackson AnthonyDharshan Diary
▶CoverBandula Wijeweera - දෝත පුරා මුතු මාල ලතා.......Nuwan De silva
▶Coverදෝත පුරා මුතු මාල ලතාDr Susantha de Silva
▶CoverDotha Pura Muthu Mala Latha / දෝත පුරා මුතු මාල ලතා / Bandula WijeweeraSinhala song
▶Coverදෝත පුරා මුතු මාල ලතා (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶CoverDotha Pura / දෝත පුරා....../ Bandula Wijeeweeramilinda kulathilaka
▶Coverදෝත පුරා මුතු මාල ලතාA A J S Adhikari
▶Coverදෝත පුරා මුතු මාල ලතා.....Dashanthi Lakshmi
▶Coverදොත පුරා මුතු මාල ලතාහිටිපියවර Hiti Piyawara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dotha Pura Muthu Mala Latha LyricsDotha Pura Muthu Mala Latha Lyrics Englishදෝත පුරා මුතු මාල ලතාදෝත පුරා මුතු මාල ලතා ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera LyricsBandula Wijeweera ComposerUpali Danawalavithana Lyricist