Mage Sudu Benandita Lyrics by Bandula WijeweeraRohana Baddage
Mage Sudu Benandita (මගෙ සුදු බෑණන්ඩිට) is a Sinhala song sung by Bandula Wijeweera and Rohana Baddage. This page presents the Mage Sudu Benandita lyrics in Sinhala script (මගෙ සුදු බෑණන්ඩිට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sudu Benandita |
|---|---|
| SINGER | Bandula Wijeweera, Rohana Baddage |
| VIEWS | 12 |
| UPDATED |
Mage Sudu Benandita Lyrics
Mage sudu banandita buddhang sarane saranai
Mage budu mamandita dhammang sarane saranai
Mage sudu banandita sanghang sarane saranai
Ane iting api dennatame thun sarane saranai...
Banandita enna kiyala yevuva man panivudayak
Mamandi e hindai ave man takahaniyak...
Kalabala venna epa hitha narak kara ganna epa
Sidda vechcha de kiyanntath mokakda vage...
Aiyyo mona pissuda kiyanne ona deyak
Kisi varadak nathi mage hitha mata vishvasai...
Game unnu honda kollak ahimi vechchi eka padui
Ekai mata kanagatu...
Mamandith honda minihak bodhisathvayek vagei
Ekai mata kanagatu...
Mage sudu banandita...
Sidadiyen mehi a giya getaya dannava neda
Apoi mokada man nodanne minih harima hondai neda...
Api kala deyak noveyi tharaha ganna epa bano
Doni yanda uth ekka panala gihilla
Aiyyo sulu deyakne mamath bala bala unne
Me ugulen gelavenne kohomada kiyal...
Adarayan hadapu eki gedara unnu hondama eki
Ekai mata kanagatu...
Ge dora veda nodath eki gathu miniha amaruwe
Ekai mata kanagatu...
Mage sudu banandita...මගෙ සුදු බෑණන්ඩිට ගී පද
මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතිං අපි දෙන්නටමේ තුන් සරණේ සරණයි...
බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
මාමණ්ඩී ඒ හින්දයි අවේ මං තකහනියක්...
කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ...
අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක්
කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි...
ගමේ උන්නු හොඳ කොල්ලෙක් අහිමි වෙච්චි එක පාඩුයි
ඒකයි මට කණගාටූ...
මාමණ්ඩිත් හොඳ මිනිහෙක් බෝධිසත්වයෙක් වාගෙයි
ඒකයි මට කණගාටූ...
මගෙ සුදු බෑණන්ඩිට...
සිදාදියෙන් මෙහි ආ ගිය ගැටයා දන්නවා නේද
අපොයි මොකද මං නොදන්නෙ මිනිහ හරිම හොඳයි නේද...
අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා බෑණො
දෝණියන්ද ඌත් එක්ක පැනල ගිහිල්ලා
අයියෝ සුළු දෙයක්නෙ මමත් බල බලා උන්නෙ
මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා...
ආදරයෙන් හදපු එකී ගෙදර උන්නු හොඳම එකී
ඒකයි මට කණගාටූ...
ගේ දොර වැඩ නොදත් එකී ගත්තු මිනිහ අමාරුවේ
ඒකයි මට කණගාටූ...
මගෙ සුදු බෑණන්ඩිට...
Related Songs and Tags
Mage Sudu Benandita LyricsMage Sudu Benandita Lyrics Englishමගෙ සුදු බෑණන්ඩිටමගෙ සුදු බෑණන්ඩිට ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics