Min Madure Lyrics by Bandula Wijeweera
Min Madure (මින් මැදුරේ) is a Sinhala song sung by Bandula Wijeweera. This page presents the Min Madure lyrics in Sinhala script (මින් මැදුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Min Madure |
|---|---|
| SINGER | Bandula Wijeweera |
| VIEWS | 24 |
| UPDATED |
Min Madure Lyrics
Min madure - min madure
Min maduredi bandi - adare
Sirithaka sarasavi atinatha aragena
Helakata hamuvana thena methanai
Min madurai min yuga denethai
Nura balum hada salitha karai
Tavathinsa dev vimaanaye
Asiriya mawenna min madure
Nandana uyanaye chandana sihilasa
Min yuga denuwan athara mawei
Meena rangga ranga aege nuwan yuga
Mahada ranga hale rangadenava
Pith nova man vi suwasema maga neth
Aeage neth yahane nelavenavaමින් මැදුරේ ගී පද
මින් මැදුරේ - මින් මැදුරේ
මින් මැදුරේදී බැඳි - ආදරේ
සිරිතක සරසවි අතිනත අරගෙන
හෙලකත හමුවන තැන මෙතැනයි
මින් මැදුරයි මින් යුග දෙනෙතයි
නුරා බැළුම් හද සලිත කරයි
තාවතින්ස දෙව් විමානයේ
අසිරිය මැවෙනා මින් මැඳුරේ
නන්දන උයනේ චන්දන සිහිලස
මින් යුග දෙනුවන් අතර මැවෙයි
මීන රංඟ රඟ ඇගේ නුවන් යුග
මහද රඟ හලේ රඟදෙනවා
පිත් නොව මන් වී සුවසේ මග නෙත්
ඇගෙ නෙත් යහනේ නැළවෙනවා
Performances of Min Madure
Cover versions, live performances, and reality-show contestant performances of “Min Madure” on YouTube.
Cover Versions · 11
▶CoverMin Madure Di Bandi Aadare | මින් මැදුරේදී බැඳී ආදරේ| Bandula WijeweeraCharana TV
▶CoverMin Madure Di Bandi Aadareceylonlion
▶CoverBandula Wijeweera | මින් මැදුරේ | Min Madure | බන්දුල විජේවීර | Original SongSOUND BOARD
▶CoverMin Medure Uyan Kone | Priya Sooriyasena | මින් මැදුරේ උයන් කොනේ | ප්‍රියා සූරියසේනMusic_රසය
▶CoverMin Madure Di | මින් මැදුරේදී | Bandula Wijeweera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverMin Medure By Bandula Wijeweera ( Quality )nalinsra
▶CoverBandula Wijeweera -Original Music of 70s - Dotha Pura Muthu and Min MadurePrabath Rajasooriya
▶Coverමින් මැදුරේ මින් මැදුරේ (සජීවී වැඩ සටහනක ගයන ලද ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
▶Coverමින් මැදුරේ මින් මැදුරේ කැසට් පටය ට ගැයූ ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
▶CoverMin Medure මින් මෑදුරේKasaaya
▶Cover...මින් මැදුරේ...බන්දුල විජේවීර...PRASAD CREATION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Min Madure LyricsMin Madure Lyrics Englishමින් මැදුරේමින් මැදුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Wijeweera SongsBandula Wijeweera LyricsWijeweera Lyrics