Tikki Tikiri Lyrics
by Dalrin Subi
“Tikki tikiri tikiri sina paala” (ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා): Tikki Tikiri (ටික්කි ටිකිරි ටිකිරි) lyrics, a Sinhala folk song sung by Dalrin Subi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ටික්කි ටිකිරි ටිකිරි ගී පද.
| SONG | Tikki Tikiri |
|---|---|
| SINGER | Dalrin Subi |
| CATEGORY | Folk |
| VIEWS | 155 |
| UPDATED |
Tikki Tikiri Lyrics Singlish
Tikki tikiri tikiri sina paala
Ranwalalla athe damala
Igath nalola bandath nalola
Aawe ran menika
Mal vetichcha paata redda harima lassanai
Dakina dakina ayage neth pinai
Pareyi kirilli wage igillii
Aa yai mukulu pennala
Punchi nilame hangi hangi age ruva bala
Adareta vihiluwak kala
Menike oravala nilame desa bala
Aa yai mukulu pennala
Tikki tikiri tikiri sina paalaටික්කි ටිකිරි ටිකිරි ගී පද
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන්වළල්ල අතේ දමාලා
ඉගත් නලෝළා බඳත් නලෝළා
ආවේ රන් මැණිකා//
මල් වැටිච්ච පාට රෙද්ද හරීම ලස්සනයි
දකින දකින අයගේ නෙත් පිනයි
පරෙයි කිරිල්ලි වගේ ඉගිල්ලී //
ඇ යයි මුකුළු පෙන්නලා
පුංචි නිළමේ හැංගි හැංගි ඇගේ රුව බලා
ආදරේට විහිළුවක් කලා
මැණිකේ ඔරවලා නිළමේ දෙස බලා //
ඇ යයි මුකුළු පෙන්නලා
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාPerformances of Tikki Tikiri
Cover versions, live performances, and reality-show contestant performances of “Tikki Tikiri” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverTikki Tikiri tikiri sina pala - ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාLanka Image
▶CoverTikki Tikiri Tikiri Sina Pala | ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලසිගිති | Sigithi
▶Coverටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාsinhala cartoon
▶CoverTikki Tikiri Tikiri Sina | ටික්කි ටිකිරි ටිකිරි සිනා | Siyatha Star Wars | Siyatha MusicSiyatha Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tikki Tikiri LyricsTikki Tikiri Lyrics Englishටික්කි ටිකිරි ටිකිරිටික්කි ටිකිරි ටිකිරි ගීතයේ පද පෙළLyrics With TransliterationDalrin Subi SongsDalrin Subi LyricsSubi Lyrics
