Bath Kooro Lyrics
“Bath kuuro bath tika kaewo” (බත් කූරෝ බත් ටික කෑවෝ), Bath Kooro (බත් කූරෝ) lyrics: a Sinhala song about friendship sung by Dasun Madushan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is බත් කූරෝ ගී පද, and many know it simply as Bath kuuro.
| SONG | Bath Kooro |
|---|---|
| SINGER | Dasun Madushan |
| CATEGORY | Friendship, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Bath Kooro Lyrics Singlish
Bath kuuro bath tika kaewo
Ang kuuro ange indan kana kae mithuro
Lan wi unno wala penna
Un tika pasu nobala gedara giyado......
Naaganna hondama thena kiya lo diyaama pennuwe putha
Paaganna hondata olu meena itin paagapan sana
Daraaganna niyama hitha kiya kiya kiya
Lokema gini thiya giya giya giya
Nataaganna barima unta aedata thiyena lokayak epa......
Bathkuuro.......
Hithaaganna barida mithraya langin inna sarpaya meya
Epa bonna nivapu wathura eka yatin gindarath giya
Badaaganna niyama thena bala bala bala
Wate inna ukus aes wasa wasa wasa
Hinawenna inna ayata hondata penna chatare putha......
Bathkuuro......//බත් කූරෝ ගී පද
බත් කූරෝ බත් ටික කෑවෝ
අං කූරෝ අඟේ ඉඳන් කන කෑ මිතුරෝ
ළං වී උන්නෝ වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ......
නාගන්න හොඳම තැන කියා ලෝ දියම පෙන්නුවේ පුතා
පාගන්න හොඳට ඔළුව මෙන්න ඉතින් පාගපන් සනා
දරාගන්න නියම හිත කියා කියා කියා
ලෝකේම ගිනි තියා ගියා ගියා ගියා
නටාගන්න බැරිම උන්ට ඇදට තියෙන ලෝකයක් එපා......
බත්කූරෝ.......
හිතාගන්න බැරිද මිත්‍රයා ළඟින් ඉන්න සර්පයා මෙයා
එපා බොන්න නිවපු වතුර ඒක යටින් ගින්දරත් ගියා
බදාගන්න නියම තැන බලා බලා බලා
වටේ ඉන්න උකුස් ඇස් වසා වසා වසා
හිනාවෙන්න ඉන්න අයට හොඳට පේන්න චාටරේ පුතා......
බත්කූරෝ......//
Performances of Bath Kooro
Cover versions, live performances, and reality-show contestant performances of “Bath Kooro” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bath Kooro LyricsBath Kooro Lyrics Englishබත් කූරෝබත් කූරෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan Lyrics



