Daiwayen
Daiwayen Lyrics
Daivayen apata api himi nati nisa
Ma dama oba ven vi giya
Taniwela inne lathavul dara
(Himi natida senehe sada.....//)
(Susuman gala yavi hadavatha pura
Numbe ruva mevi evi manase pura.....//)
Perada mevu sinavan sangavi giya
Sansun sithe senasum nati vi giya.......
(Kandulal gala yavi aes deka pura
Avathan vela hindivi sithuvili pava.......//)
Kavadak oba eda sithamin meda
Maga balana me daesa handami sada........
Daivayen apata........දෛවයෙන් ගී පද
දෛවයෙන් අපට අපි හිමි නැති නිසා
මා දමා ඔබ වෙන් වී ගියා
තනිවෙලා ඉන්නේ ලතැවුල් දරා
(හිමි නැතිද සෙනෙහේ සදා.....//)
(සුසුමන් ගලා යාවී හදවත පුරා
නුඹේ රුව මැවී ඒවී මනසේ පුරා.....//)
පෙරදා මැවූ සිනාවන් සැඟවී ගියා
සන්සුන් සිතේ සැනසුම නැති වී ගියා.......
(කඳුලැල් ගලා යාවී ඇස් දෙක පුරා
අවතැන් වෙලා හිඳීවී සිතුවිලි පවා.......//)
කවදාක ඔබ ඒද සිතමින් මෙදා
මග බලන මේ දෑස හඬමි සදා........
දෛවයෙන් අපට........
Frequently Asked Questions
Who sang Daiwayen?
Dasun Madushan performed Daiwayen. Dasun Madushan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Daiwayen lyrics?
The lyrics for Daiwayen were written by Sanjaya Lakmal. Sanjaya Lakmal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Daiwayen?
Dasun Buddika composed the music for Daiwayen. Dasun Buddika is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Daiwayen complete lyrics?
You can find the complete Daiwayen lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Daiwayen?
Daiwayen has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දෛවයෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දෛවයෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Daiwayen" or discuss the lyrics with other music lovers.
Song Video
More from Dasun Madushan
- Adare Pawasala Lyrics14 views
- Alokayak Lyrics6 views
- Ansathu wee Lyrics6 views
- Bath Kooro Lyrics5 views
- Beat Song (Mal Ron Aran) Lyrics2 views
- Devagana Obai Adare Lyrics4 views
- Duhul Maruthe Lyrics7 views
- Mage As Walin Watena Kandulak360 views
- Mage Es Walin Lyrics4 views
- Navathunu Thanama Lyrics54 views
- Neerasa Lyrics3 views
- Sewanallata Paata Lyrics13 views
- Sihinen Sihinen Lyrics165 views
- Sundarai Jeewithe (Ansathu Wee)732 views
- View All Songs15 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views