Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dasun Madushan
  3. Neerasa Lyrics

Neerasa

Dasun Madushan,Kaizer Kaiz

Neerasa Lyrics

Neerasa wuna lokema ma peraduna 
Wawanu vina ridena perunu thena 
Seema nae me rae ma vehesana 
Nada shogi sena vindawana 
Neerasa wuna lokema ma peraduna 
Wawanu vina ridena perunu thena 

Thathpara miniththu peya dawasa 
Ude idan wenakan hawasa 
Iwasuwa mamath 
Sathutak naene thawat 
Salli godak nathi jeewithayak wage andhayata sithuwamak 
Therumak nae kaluwarai 
Thibunath wateta pata godak 
Awasarai swaminee marala nae mama minee 
Iwasanna bari wuna podi unge badagini 
Duppath paththen posath paththata paninna naene kaha iri 
Neethiya kadanna hethuwa ekai mama sama ayadimi

Neerasa wuna lokema......

Piligannawa konkreet wathtata 
Kurullo wedi api ipaduna aththata 
Dewiyo wunath apen athal gaththata 
Pinata barai api nae paw paththata 

Ballanta posh kandula 
Apita kos madula 
Ape rasa bojun 
Wagelu unge indula 
Dasa wada deela wedi thiyala ellala hari 
Podi unta kanna labunoth hodatama aethi 
Kare tie nae polowe tile nae 
Usawee gaane mage file nae 
Palaweni parata mama sil kaduwwe 
Podi un sathuten ithin dukak nae 
Hadawathe ginennen le rath karala 
Papuwa pitchunath the wak karala 
Dennata haki nam denawa mahaththayo 
Podi un dennata alu tika perala 

Neerasa wuna lokema......

නී රස ගී පද

නීරස වුනා ලෝකෙම මා පැරදුනා 
වාවනු විනා රිදෙන පෑරුණු තැනා 
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා 
නාඬා ශෝගී සේනා විඳවනා 
නීරස වුනා ලෝකෙම මා පැරදුනා 
වාවනු විනා රිදෙන පෑරුණු තැනා 

තත්පර මිනිත්තු පැය දවස් 
උදේ ඉදන් වෙනකන් හවස් 
ඉවසුවා මමත් 
සතුටක් නෑනේ තවත් 
සල්ලි ගොඩක් නැති ජීවීතයක් වගේ අන්ධයට සිතුවමක් 
තේරුමක් නෑ කලුවරයි 
තිබුනත් වටේට පාට ගොඩක් 
අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී 
ඉවසන්න බැරි වුනා පොඩි උන්ගේ බඩගිනි 
දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට පනින්න නෑනේ කහ ඉරි 
නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී

නීරස වුනා ලෝකෙම......

පිලිගන්නවා කොන්ක්‍රීට වත්තට 
කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට 
දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට 
පිනට බරයි අපි නෑ පව පැත්තට 

බල්ලන්ට පොශ් කඳුල 
අපිට කොස් මදුල 
අපේ රස බොජුන් 
වගේලු උන්ගේ ඉඳුල 
දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි 
පොඩි උන්ට කන්න ලැබුනොත් හොඳටම ඇති 
කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ 
උසාවී ගානේ මගේ ෆයිල් නෑ 
පළවෙනි පාරට මම සිල් කැඩුවේ 
පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ 
හදවතෙ ගිනෙන්නෙන් ලේ රත් කරලා 
පපුව පිච්චුනත් තේ වක් කරලා 
දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ 
පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා 

නීරස වුනා ලෝකෙම......

Frequently Asked Questions

Who sang Neerasa?

Dasun Madushan performed Neerasa. Dasun Madushan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Neerasa lyrics?

The lyrics for Neerasa were written by Kasun Wickramasinghe. Kasun Wickramasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Neerasa?

Kasun Wickramasinghe composed the music for Neerasa. Kasun Wickramasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Neerasa lyrics?

You can find the Neerasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Neerasa?

Neerasa has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නී රස ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නී රස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Neerasa LyricsNeerasa Song LyricsNeerasa Lyrics Englishනී රස Lyricsනී රස ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsMadushan Song LyricsKasun Wickramasinghe ComposerKasun Wickramasinghe Lyricist

Neerasa - Singer, Lyricist & Composer

Neerasa Lyrics in Sinhala (නී රස ගී පද) and English by Dasun Madushan and Kaizer Kaiz, written by Kasun Wickramasinghe and composed by Kasun Wickramasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
SONGNeerasa
SINGER
Dasun Madushan, Kaizer Kaiz
LYRICIST
Kasun Wickramasinghe
COMPOSER
Kasun Wickramasinghe
VIEWS3
ShareShare "Neerasa" by Dasun Madushan

Song Video

More from Dasun Madushan

  • Adare Pawasala Lyrics47
  • Alokayak Lyrics7
  • Ansathu wee Lyrics10
  • Bath Kooro Lyrics6
  • Beat Song (Mal Ron Aran) Lyrics2
  • Daiwayen Lyrics0
  • Devagana Obai Adare Lyrics4
  • Duhul Maruthe Lyrics12
  • Mage As Walin Watena Kandulak Lyrics365
  • Mage Es Walin Lyrics8
  • Navathunu Thanama Lyrics57
  • Sewanallata Paata Lyrics28
  • Sihinen Sihinen Lyrics171
  • Sundarai Jeewithe (Ansathu Wee) Lyrics746
  • View All Songs15

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53