Beat Song (Mal Ron Aran) Lyrics
“Mal ron aran daesin daesa paalaa” (මල් රොන් අරන් දෑසින් දෑස පාලා), Beat Song (Mal Ron Aran) (Beat Song (මල් රොන් අරන්)) lyrics: a Sinhala love song sung by Dasun Madushan and Shanika Madumali, with words by Shehan Galahitiyawa and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mal ron, and in Sinhala it is Beat Song (මල් රොන් අරන්) ගී පද.
| SONG | Beat Song (Mal Ron Aran) |
|---|---|
| SINGER | Dasun Madushan, Shanika Madumali |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Iraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Beat Song (Mal Ron Aran) Lyrics Singlish
Mal ron aran daesin daesa paalaa
Pini vaessak maedin daethin daetha gaavaa
Siththam sithin aethin aetha peenaa
Innam ithin rahasin pevela...
Mudu seetha vaehennnaa sitha heena thorannaa
Sanda raeka paavennaa daen sonduru paatin daenena aashaa
Santhaapa naesennaa santhosa saayam gaalaa
Sathpaata siththam veelaa sathuta doorae galanavaa...
Haenguman aevith sangavai sihina mavanaa
Sitha ipili gihinn sathutin daesa puravaa
Gonnak paethum velemmin pahasa gaenaa
Dahasak haengum yaayak paavelaa...
Mudu seetha vaehennnaa...
Sura lova suva sadannaa apa suvisal haenguminaa
Papu gaeba matha daenennaa suva mahamera paraminaa
Ran akurin liyannaa jaya nomekaena vilasinaa
Sakvala kala kalambaa apa jaya bima simbinnaa...
Bingu raena sae innnaa digu aetha paayannaa
Hitha gaava math veelaa hithena thaalen vindina seemaa
Santhaapa naesennaa santhosa saayam gaalaa
Sathpaata siththam veelaa sathuta doorae galanavaa...
Mudu seetha vaehennnaa...Beat Song (මල් රොන් අරන්) ගී පද
මල් රොන් අරන් දෑසින් දෑස පාලා
පිනි වැස්සක් මැදින් දෑතින් දෑත ගාවා
සිත්තම් සිතින් ඈතින් ඈත පීනා
ඉන්නම් ඉතින් රහසින් පේවෙලා...
මුදු සීත වෑහෙන්නා සිත හීන තෝරන්නා
සඳ රෑක පාවෙන්නා දැන් සොඳුරු පාටින් දැනෙන ආශා
සංතාප නෑසෙන්නා සංතෝස සායම් ගාලා
සත්පාට සිත්තම් වීලා සතුට දෝරේ ගලනවා...
හැඟුමන් ඇවිත් සඟවයි සිහින මවනා
සිත ඉපිලී ගිහින් සතුටින් දෑස පුරවා
ගොන්නක් පැතුම් වෙලෙමින් පහස ගේනා
දහසක් හැඟුම් යායක් පාවෙලා...
මුදු සීත වෑහෙන්නා...
සුර ලොව සුව සදන්නා අප සුවිසල් හැඟුමිනා
පපු ගැබ මත දැනෙන්නා සුව මහමෙර පරමිනා
රන් අකුරින් ලියන්නා ජය නොමැකෙන විලසිනා
සක්වල කල කලම්බා අප ජය බිම සිඹින්නා...
බිඟු රෑන සේ ඉන්නා දිගු ඈත පායන්නා
හිත ගාව මත් වීලා හිතෙන තාලෙන් විඳින සීමා
සංතාප නෑසෙන්නා සංතෝස සායම් ගාලා
සත්පාට සිත්තම් වීලා සතුට දෝරේ ගලනවා...
මුදු සීත වෑහෙන්නා...
Related Songs and Tags
Beat Song (Mal Ron Aran) LyricsBeat Song (Mal Ron Aran) Lyrics EnglishBeat Song (මල් රොන් අරන්)Beat Song (මල් රොන් අරන්) ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsIraj ComposerShehan Galahitiyawa Lyricist