Duhul Maruthe Lyrics
“Swapna... Swapna” (ස්වප්නා... ස්වප්නා): Duhul Maruthe (දුහුල් මාරුතේ) lyrics, a Sinhala duet sung by Dasun Madushan and Shanika Madumali, with music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දුහුල් මාරුතේ ගී පද, and many know it simply as Swapna... Swapna.
| SONG | Duhul Maruthe |
|---|---|
| SINGER | Dasun Madushan, Shanika Madumali |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 39 |
| UPDATED |
Duhul Maruthe Lyrics Singlish
Swapna... Swapna...
Duhul maaruthe veli maa gathe
Paethum modu veela saenda yaamaye
Haengum maavathe thurul vee hade
Mavaa gatta loke haebahi wage
Swapnayak wage swapnayak da me
Dore yai aadare
Swapna... Swapna...
Iti rupe hada naene kavadavath oba wage
Sudu moone pema vaehae haemadaamath mage wage
Hith dekak lang vela kalpayak wage
Raththaran aadaraye
Swapnayak wage swapnayak da me
Dore yai aadare
Swapna... Swapna...
Sandapaane tharu paare avindinna yan eka raene
Nosithu se duka soke himi vuvath sansaare
Aeththamai oba mage jeevithe wage
Paalu nae me diviye
Swapnayak wage swapnayak da me
Dore yai aadare
Swapna... Swapna...දුහුල් මාරුතේ ගී පද
ස්වප්නා... ස්වප්නා...
දුහුල් මාරුතේ වෙළී මා ගතේ
පැතුම් මෝදු වීලා සැඳෑ යාමයේ
හැඟුම් මාවතේ තුරුල් වී හදේ
මවා ගත්ත ලෝකේ හැබැහී වගේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...//
ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
සුදු මූණේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාගේ
හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ
රත්තරන් ආදරයේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...//
සඳපානේ තරු පාරේ ඇවිඳින්න යන් එක රෑනේ
නොසිතු සේ දුක සෝකේ හිමි වූවත් සංසාරේ
ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
පාළු නෑ මේ දිවියේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...////Performances of Duhul Maruthe
Cover versions, live performances, and reality-show contestant performances of “Duhul Maruthe” on YouTube.
Cover Versions · 12
▶CoverDuhul MarutheRelease - Topic
▶CoverDuhul Maruthe (දුහුල් මාරුතේ) Cover | By CHANUPACHANUPA DESHITHA
▶Coverඅපේ චුටි මැණික සහා අනුහස් | දුහුල් මාරුතේ | Duhul Maruthe 14 December 2021Channel Nish චැනල් නිෂ්
▶CoverDuhul maruthe...........spna spananisansala perera
▶CoverDuhul Maruthe - Dasun Madushan ft Shanika (songlk.com)Songlk
▶CoverDasun & Shanika - Duhul Maruthe (Swapna) | Short Cover By Yomal Senanayake (දුහුල් මාරුතේ)(ස්වප්නා)Yomal Senanayake
▶CoverDuhul Maruthe | දුහුල් මාරුතේ | Swapna Teledrama | Theme Song CoverSitharaa Evanz
▶CoverDUHUL MARUTHE SWAPNA TELEDRAMA THEME SONG(දුහුල් මාරුතේ)~WEDDING MOOD SONG BY FREE TUNESFree Tunes
▶CoverDuhul Maruthe ( දුහුල් මාරුතේ ) | Mashup | Kavindu KariyawasamCeylon Reels
▶Coverදුහුල් මාරුතේ Duhul Maruthe (Swapna) Cover by YomalCEYLON BEATS
▶Coverදුහුල් මාරුතේ | Swapna Theme Song | @NavuuuuNavindu™ 🎵
▶CoverDuhul Maruthe (Swapna) දුහුල් මාරුතේ (ස්වප්නා) | COVER BY DILSHAN DEWTHILINADEW GAMING PC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duhul Maruthe LyricsDuhul Maruthe Lyrics Englishදුහුල් මාරුතේදුහුල් මාරුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsRadeesh Vandebona Composer