Devagana Obai Adare

Song Details: Singer & Composer Information
Devagana Obai Adare Lyrics in Sinhala (දෙවඟන ඔබයි ආදරේ ගී පද) and English by Dasun Madushan and Meena Prasadinee, written by Sydney Chandrasekara and composed by Udara Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Devagana Obai Adare
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Devagana Obai Adare Lyrics

Adare...// Hita danawa obe adaren
Ai priye...// Obe hanggenne mage adaren
Nae priye...// Mama hanggenne nae adaren
Adare...// Mage deviya obai adare
Jeevithe...// Mage devangana obai adare
Adare...// Mage deviya obai adare...

Pempaata muhune pinwantha balme aradhanawak kala
Shrungara lamade ranahansa natume uthuraawi asha gala
Obe rathu paata thol peththe amarasaya tholalanna
Ida denna rasalaleeni...
Me sansare hemadama hewanella wi inna
Miya yanathura jeevithe...
Adare...// Mage devangana obai adare...

Rasa rahasa galapanna obe thurule sethapenna
Idadenna suhadaneni...
E pahasa vindaganna labadenne oya kandulu
Sipa ganna ma premie...
Mage siyo langama dawattenne obe prema suli sulanga
Thawara paethum adare
Me sansare hemadama hewanella wi inna
Miya yanathura jeevithe...
Adare...// Mage deviya obai adare...

Adare...// Hita danawa obe adaren
Ai priye...// Obe hanggenne mage adaren
Nae priye...// Mama hanggenne nae adaren
Adare...// Mage deviya obai adare...//
Jeevithe...// Mage devangana obai adare
Jeevithe...// Mage wasthu obai jeevithe...

දෙවඟන ඔබයි ආදරේ ගී පද

ආදරේ...// හිත දනවා ඔබේ ආදරෙන්
ඇයි ප්රි.යේ...// ඔබ හැංඟෙන්නේ මගේ ආදරෙන්
නෑ ප්රිියේ...// මම හැංඟෙන්නේ නෑ ආදරෙන්
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ
ජීවිතේ...// මගේ දෙවඟන ඔබයි ආදරේ
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ...

පෙම්පාට මුහුණේ පින්වන්ත බැල්මේ ආරාධනාවක් කළා
ශෘංගාර ළමැදේ රණහංස නැටුමේ උතුරාවී ආශා ගලා
ඔබේ රතු පාට තොල් පෙත්තේ අමරසය තොලලන්න 
ඉඩ දෙන්න රසලාලීනී...
මේ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න 
මිය යනතුරා ජීවිතේ...
ආදරේ...// මගේ දෙවඟන ඔබයි ආදරේ...

රස රහස ගලපන්න ඔබේ තුරුලේ සැතපෙන්න
ඉඩදෙන්න සුහදාණෙනි...
ඒ පහස විඳගන්න ලැබදෙන්නේ ඔය කඳුළු 
සිප ගන්න මා ප්‍රේමියේ...
මගේ සියො ළඟම දැවටෙන්නේ ඔබේ ප්‍රේම සුළි සුළඟ
තවරා පැතුම් ආදරේ
මේ සංසාරේ හැමදාම හෙවනැල්ල වී ඉන්න 
මිය යනතුරා ජීවිතේ...
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ...

ආදරේ...// හිත දනවා ඔබේ ආදරෙන්
ඇයි ප්රි.යේ...// ඔබ හැංඟෙන්නේ මගේ ආදරෙන්
නෑ ප්රිියේ...// මම හැංඟෙන්නේ නෑ ආදරෙන්
ආදරේ...// මගේ දෙවියා ඔබයි ආදරේ...//
ජීවිතේ...// මගේ දෙවඟන ඔබයි ආදරේ
ජීවිතේ...// මගේ වස්තුව ඔබයි ජීවිතේ...

Frequently Asked Questions

Who sang Devagana Obai Adare?

Dasun Madushan performed Devagana Obai Adare. Dasun Madushan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Devagana Obai Adare lyrics?

The lyrics for Devagana Obai Adare were written by Sydney Chandrasekara. Sydney Chandrasekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Devagana Obai Adare?

Udara Fernando composed the music for Devagana Obai Adare. Udara Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Devagana Obai Adare complete lyrics?

You can find the complete Devagana Obai Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Devagana Obai Adare?

Devagana Obai Adare has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෙවඟන ඔබයි ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෙවඟන ඔබයි ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Devagana Obai Adare LyricsDevagana Obai Adare Song LyricsDevagana Obai Adare Lyrics Englishදෙවඟන ඔබයි ආදරේ Lyricsදෙවඟන ඔබයි ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsMadushan Song LyricsUdara Fernando ComposerSydney Chandrasekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Devagana Obai Adare" or discuss the lyrics with other music lovers.

Loading comments...