Mage Es Walin Lyrics
“Mage aes walin vaetena kadulak obata satutak nam” (මගේ ඇස් වලින් වැටෙනා කදුලක් ඔබට සතුටක් නම්): Mage Es Walin (මගේ ඇස් වලින්) lyrics, a Sinhala heartbreak song sung by Dasun Madushan, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ ඇස් වලින් ගී පද, and many know it simply as Mage aes.
| SONG | Mage Es Walin |
|---|---|
| SINGER | Dasun Madushan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 23 |
| UPDATED |
Mage Es Walin Lyrics Singlish
Mage aes walin vaetena kadulak obata satutak nam
Hinahenna mage me neth yugala desa balagena thawa kal
Oba ma vethin samugena gihilla adata siwu wasarak
Mathudak hari yali munagahena thuru bala hidinemi man
Oba vethata paminenna avasara nethath
Eka hitata uthuranne senehasa athath
Piliganne ba oba ma raevatuwa tharam
Kawadak hamuweda api ayemath
Mage aes walin........
Duka hithuna haema vitama oba sihiwunath
Oba naethuwa mata inna bari bawa daenath
Adahanna ba herada oba giya durak
Kawadak hamuweda api ayemath
Mage aes walin .....මගේ ඇස් වලින් ගී පද
මගේ ඇස් වලින් වැටෙනා කදුලක් ඔබට සතුටක් නම්
හිනැහෙන්න මගේ මේ නෙත් යුගල දෙස බලාගෙන තව කල්
ඔබ ම වෙතින් සමුගෙන ගිහින් අදට සිවු වසරක්
මතුදාක හරි යලි මුණගැහෙන තුරු බලා හිදිනෙමි මං
ඔබ වෙතට පැමිණෙන්න අවසර නැතත්
එක හිතට උතුරන්න සෙනෙහස ඇතත්
පිළිගන්න බෑ ඔබ ම රැවටුව තරම්
කවදාක හමුවේද අපි අයෙමත්
මගේ ඇස් වලින්........
දුක හිතුන හැම විටම ඔබ සිහිවූනත්
ඔබ නැතුව මට ඉන්න බැරි බව දැනත්
අදහන්න බැ හැරදා ඔබ ගිය දුරක්
කවදාක හමුවේද අපි අයෙමත්
මගේ ඇස් වලින් .....
Performances of Mage Es Walin
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Es Walin” on YouTube.
Cover Versions · 12
▶Cover(මගෙ ඇස් වලින් වැටෙනා කදුලක්) mage ass walin | Cover By LaviyaLavindu Rashmika
▶CoverMage As Walin Watena (මගේ ඇස් වලින් වැටෙනා කඳුළක්) | Dasun Madushan | Coverd by Vihanga SasankaVihanga Sasanka Covers
▶Coverමගේ ඇස් වලින් වැටෙනා කදුළක් mage as walinDINESHD PERERA
▶Coverමගෙ ඇස් වලින් වැටෙනා කදුලක් cover @bodima_official775 @DasunMadushan අපේ රහට අහලම බලන්නකෝBodima_official
▶Coverමගේ ඇස් වලින් වැටෙනා කඳුලක් ඔබට සතුටක් නම් | Mage As Walin | Covered by Maduu ShankaMaduu Shanka
▶CoverMage As Walin (මගේ ඇස් වලින්) - Asela Rumesh New Song || New Sinhala Songs 2021 || Masitha MusicMasitha Music
▶CoverMage As Walin (මගෙ ඇස් වලින්) Cover By Pasindu Sanjula DhananjayaPasindu Sanjula Dhananjaya
▶CoverMage as walin watena kadulak මගේ ඇස් වලින් වැටෙනා කදුලක් sinhal sindu @chathu999Quta Vlog
▶Coverමගේ ඇස් වලින් { priyantha.jayawardana video}priyantha jayawardana
▶Coverමගෙ ඇස් වලින් වැටෙනා කදුලක් Cover song/ mage as walin watena kadulakShandilshan Music
▶CoverMage as walin watena kandulak ( මගේ ඇස් වලින් වැටෙනා කදුලක්)Manjula Fernando
▶Coverමගෙ ඇස් වලින් ..... ( mage as walin guitar cover)swara naadaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Es Walin LyricsMage Es Walin Lyrics Englishමගේ ඇස් වලින්මගේ ඇස් වලින් ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist