Sihinen Sihinen Lyrics by Dasun Madushan
Sihinen Sihinen (සිහිනෙන් සිහිනෙන්) is a Sinhala song sung by Dasun Madushan. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Ridmathi Amaraguru. This page presents the Sihinen Sihinen lyrics in Sinhala script (සිහිනෙන් සිහිනෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinen Sihinen |
|---|---|
| SINGER | Dasun Madushan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Ridmathi Amaraguru |
| VIEWS | 189 |
| UPDATED |
Sihinen Sihinen Lyrics
Sihinen sihinen sihinen ma ha
Rahasinh rahasin piyaman keruwa
Anuragaye...randawa giye paramadare sangawa
Sihinen sihinen sihinen ma ha
Rahasinh rahasin piyaman keruwa
Sara...gi neth ime..satapala ma laye
Hitha kalaba meya nokiya wen wune //
Anuragaye randawa giye paramadare sangawa
Anuragaye randawa hithe pupura hade seema //
Sihinen sihinen sihinen ma ha
Rahasinh rahasin piyaman keruwa
සිහිනෙන් සිහිනෙන් ගී පද
සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා
රහසින් රහසින් පියමන් කෙරුවා
අනුරාගයේ...රඳවා ගියේ පරමාදරේ සඟවා
සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා
රහසින් රහසින් පියමන් කෙරුවා
සරා...ගී නෙත් ඉමේ ..සතපලා මා ලයේ
හිත කලබා මැය නොකියා වෙන් වුනේ //
අනුරාගයේ රඳවා ගියේ පරමාදරේ සඟවා
අනුරාගයේ රඳවා හිතේ පුපුරා හදේ සීමා//
සිහිනෙන් සිහිනෙන් සිහිනෙන් මා හා
රහසින් රහසින් පියමන් කෙරුවා
Related Songs and Tags
Sihinen Sihinen LyricsSihinen Sihinen Lyrics Englishසිහිනෙන් සිහිනෙන්සිහිනෙන් සිහිනෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsRidmathi Amaraguru ComposerSajith V Chathuranga Lyricist