Song Details: Singer & Composer Information
Alokayak Lyrics in Sinhala (ආලෝකයක් ගී පද) and English by Dasun Madushan and Devashrie, written by Himali N Liyanage and composed by Dasun Madushan. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Alokayak
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
6

Alokayak Lyrics

Alokayak nae ma dutu payu irak we ma sathu...
Nuba sema unusum nuba sema nikalal dev loka nae aeththae
Sipa gaththaama rahasae windaama situ sae lan welaa adarayanen.......
Alokayak nae ma dutu payu irak we ma sathu...

Aetha ahasae ida athi enawaada piyamba biya nowe
Mulu lokae pibidi eka sarae inna kiwwa nogihin kaluware
Nuba poda payu sanda wage me jeewithae raathriya in dile
Suhadae suhadae thuthi wewa thuthi wewa
Sondura sondura thuthi wewa thuthi wewa......

Seetha midum kandu maedin enna paawa yanna sulanga wi
Daese ru raathriya waeti nuba neda kandu misa susitha
Nuba me daen ipadi bilindeki seema nae snehae mata dena
Suhadae suhadae thuthi wewa thuthi wewa
Sondura sondura thuthi wewa thuthi wewa......

Alokayak nae......

ආලෝකයක් ගී පද

ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු...//
නුඹ සේම උණුසුම් නුඹ සේම නිකැලැල් දෙව් ලෝක නෑ ඇත්තේ
සිප ගත්තාම රහසේ වින්ඳාම සිතු සේ ළං වෙලා ආදරයෙන්.......
ආලෝකයක් නෑ මා දුටු පෑයු ඉරක් වේ මා සතු...//

ඈත අහසේ ඉඩ ඇති එනවාද පියඹා බිය නොවී
මුළු ලෝකේ පිබිදි එක සැරේ ඉන්න කිව්වා නොගිහින් කළුවරේ
නුඹ පෝදා පෑයු සඳ වගේ මේ ජීවිතේ රාත්‍රිය ඉන් දිලේ
සුහදේ සුහදේ තුති වේවා තුති වේවා
සොඳුර සොඳුර තුති වේවා තුති වේවා......

සීත මීදුම් කඳු මැදින් එන්න පාව යන්න සුළඟ වී
දෑසේ රූ රාත්‍රිය වැටී නුඹ නේද කඳු මිස සුසීත
නුඹ මේ දැන් ඉපදී බිළිඳෙකි සීමා නෑ ස්නේහේ මට දෙනා
සුහදේ සුහදේ තුති වේවා තුති වේවා
සොඳුර සොඳුර තුති වේවා තුති වේවා......

ආලෝකයක් නෑ......

Frequently Asked Questions

Who sang Alokayak?

Dasun Madushan performed Alokayak. Dasun Madushan is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Alokayak lyrics?

The lyrics for Alokayak were written by Himali N Liyanage. Himali N Liyanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Alokayak?

Dasun Madushan composed the music for Alokayak. Dasun Madushan both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Alokayak complete lyrics?

You can find the complete Alokayak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Alokayak?

Alokayak has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආලෝකයක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආලෝකයක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Alokayak LyricsAlokayak Song LyricsAlokayak Lyrics Englishආලෝකයක් Lyricsආලෝකයක් ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsMadushan Song LyricsDasun Madushan ComposerHimali N Liyanage Lyricist
Comments & Discussion

Share your thoughts about "Alokayak" or discuss the lyrics with other music lovers.

Loading comments...