Adare Pawasala
Adare Pawasala Lyrics
Adare pavasala
Adare namin divurala
Nokiyama nokiyama yanna giya
Adaren ki kata
Ada goluwela ada goluwela
Nokiyama nokiyama yanna giya
Ha... yanna giya ha... yanna giya…..
Nae hina winda kalayak hitata
Ae namin miyaduna
Ae gena hina seeta rithuwaka
Midumen petaluna
Theli thudin prema hadapura
Adunu situwamath bodawuna
Adaren temuna hitapura getu
Kavi pawa viyaluna…..
Wedana kanda adare usata
Akahae gewuna
Akahae indan hina devduwak
Thun hitata lan una
Thun hitin winda shoka duk kadulu
Ae atin pisadama
Adare namata geethayak
Aluth thanuwakin liyawuna.....
Adare pavasala......
ආදරේ පවසලා ගී පද
ආදරේ පවසලා
ආදරේ නමින් දිව්රලා
නොකියම නොකියම යන්න ගියා
ආදරේන් කී කතා
අද ගොලුවෙලා අද ගොලුවෙලා
නොකියම නොකියම යන්න ගියා
හා... යන්න ගියා හා... යන්න ගියා…..
නෑ හිනා වින්ද කාලයක් හිතට
ඇය නමින් මියදුනා
ඈ ගෙනා හීන සීත ඍතුවක
මිදුමෙන් පැටලුනා
තෙලි තුඩින් ප්‍රේම හදපුරා
ඇදුනු සිතුවමත් බොඳවුනා
ආදරෙන් තෙමුන හිතපුරා ගෙතු
කවි පවා වියලුනා…..
වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගැවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කදුලු
ඇ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක්
අලුත් තනුවකින් ලියවුනා.....
ආදරේ පවසලා......
Frequently Asked Questions
Who sang Adare Pawasala?
Dasun Madushan performed Adare Pawasala. Dasun Madushan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Adare Pawasala lyrics?
The lyrics for Adare Pawasala were written by Kasun Wickramasinghe. Kasun Wickramasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Adare Pawasala?
Kasun Wickramasinghe composed the music for Adare Pawasala. Kasun Wickramasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Adare Pawasala complete lyrics?
You can find the complete Adare Pawasala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adare Pawasala?
Adare Pawasala has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආදරේ පවසලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ පවසලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adare Pawasala" or discuss the lyrics with other music lovers.
More from Dasun Madushan
- Alokayak Lyrics3 views
- Ansathu wee Lyrics3 views
- Bath Kooro Lyrics2 views
- Beat Song (Mal Ron Aran) Lyrics1 views
- Daiwayen Lyrics0 views
- Devagana Obai Adare Lyrics3 views
- Duhul Maruthe Lyrics4 views
- Mage As Walin Watena Kandulak357 views
- Mage Es Walin Lyrics3 views
- Navathunu Thanama Lyrics54 views
- Neerasa Lyrics1 views
- Sewanallata Paata Lyrics7 views
- Sihinen Sihinen Lyrics160 views
- Sundarai Jeewithe (Ansathu Wee)729 views
- View All Songs15 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views