Navathunu Thanama

Song Details: Singer & Composer Information
Navathunu Thanama Lyrics in Sinhala (නැවතුන තැනම ගී පද) and English by Dasun Madushan, written by Kasun Wickramasinghe and composed by Kasun Kalhara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Navathunu Thanama
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
54

Navathunu Thanama Lyrics

Nawathuna thanama man eda hidimi oba evido sitha
Tharahak nae hithe sada durakin hidimi oba desa bala
Yali evidoyali nevidoy mage hitha dannae nae
Sathuta mata uruma nae

Man dunna adare oya hitata madivennathi
Ma vethin madivechcha adare ohu dennathi
Mata wada adaren oba gava ohu innathi
E nisa ma lagin samu aran oba yannathi
Oba yannathi

Adare kala nisa mata daenena duka wede aethi
Sihi vunath obe hina e katha ivasum nathi
Daenena duka adare me tharam hati wennathi
Mata e aethi

Nawathuna thanama .......

නැවතුන තැනම ගී පද

නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතා 
තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා 
යළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ 
සතුට මට උරුම නෑ 

මං දුන්න ආදරේ ඔය හිතට මදිවෙන්නති 
මා වෙතින් මදිවෙච්ච ආදරේ ඔහු දෙන්නැති 
මට වඩා ආදරෙන් ඔබ ගව ඔහු ඉන්නැති 
ඒ නිසා මා ළගින් සමු අරන් ඔබ යන්නැති 
ඔබ යන්නැති 

ආදරේ කළ නිසා මට දැනෙන දුක වැඩේ ඇති 
සිහි වුනත් ඔබේ හිනා ඒ කතා ඉවසුම් නැති 
දැනෙන දුක ආදරේ මේ තරම් හැටි වෙන්නැති 
මට ඒ ඇති 

නැවතුන තැනම .......

Frequently Asked Questions

Who sang Navathunu Thanama?

Dasun Madushan performed Navathunu Thanama. Dasun Madushan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Navathunu Thanama lyrics?

The lyrics for Navathunu Thanama were written by Kasun Wickramasinghe. Kasun Wickramasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Navathunu Thanama?

Kasun Kalhara composed the music for Navathunu Thanama. Kasun Kalhara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Navathunu Thanama complete lyrics?

You can find the complete Navathunu Thanama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Navathunu Thanama?

Navathunu Thanama has been viewed 54 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නැවතුන තැනම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නැවතුන තැනම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Navathunu Thanama LyricsNavathunu Thanama Song LyricsNavathunu Thanama Lyrics Englishනැවතුන තැනම Lyricsනැවතුන තැනම ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsMadushan Song LyricsKasun Kalhara ComposerKasun Wickramasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Navathunu Thanama" or discuss the lyrics with other music lovers.

Loading comments...