Ansathu wee Lyrics by Dasun Madushan
Ansathu wee (අන්සතු වී) is a Sinhala song sung by Dasun Madushan. The lyrics were written by Kasun Madushanka, and the music is composed by Ashan Fernando. This page presents the Ansathu wee lyrics in Sinhala script (අන්සතු වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ansathu wee |
|---|---|
| SINGER | Dasun Madushan |
| LYRICIST | Kasun Madushanka |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 22 |
| UPDATED |
Ansathu wee Lyrics
(Sundarai jeevithe
Oba langin sitii nam mage
Paavune aadare
Oba hamuwana turui sande)..//
Oba hamuwu nimeshe edaa haa
Mua goluwii nethin netha balaa
Oba maa langata araganna situnaa edaa
Oba nopenii giyaa....
Sundarai jeevithe..../
Nethu piyavii raa sihinen pawaa... haa ...
Mata penunaa oba magemai kiyaa
Sihinen ehemaa penunaata himi nae oyaa
Ansathu vii memaa
Sundarai jeevithe....//අන්සතු වී ගී පද
(සුන්දරයි ජිවිතේ
ඔබ ලඟින් සිටී නම් මගේ
පාවුනේ ආදරේ
ඔබ හමුවන තුරුයි සඳේ)..//
ඔබ හමුවූ නිමේශේ එදා හා
මුව ගොළුවී නෙතින් නෙත බලා
ඔබ මා ලඟට අරගන්න සිතුනා එදා
ඔබ නොපෙනී ගියා....
සුන්දරයි ජිවිතේ..../
නෙතු පියවී රෑ සිහිනෙන් පවා... හා ...
මට පෙනුනා ඔබ මගෙමයි කියා
සිහිනෙන් එහෙම පෙනුනාට හිමි නෑ ඔයා
අන්සතු වී මෙමා
සුන්දරයි ජිවිතේ....//
Related Songs and Tags
Ansathu wee LyricsAnsathu wee Lyrics Englishඅන්සතු වීඅන්සතු වී ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsAshan Fernando ComposerKasun Madushanka Lyricist