Sewanallata Paata Lyrics
“sevanellata pata gena dedunnaka warna tawarala” (සෙවනැල්ලට පාට ගේනා දේදුන්නක වර්ණ තවරලා): Sewanallata Paata (සෙවනැල්ලට පාට) lyrics, a Sinhala inspirational song sung by Dasun Madushan, with words by Sajith V Chathuranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙවනැල්ලට පාට ගී පද, and many know it simply as sevanellata pata.
| SONG | Sewanallata Paata |
|---|---|
| SINGER | Dasun Madushan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Dasun Madushan |
| CATEGORY | Inspirational |
| VIEWS | 138 |
| UPDATED |
Sewanallata Paata Lyrics Singlish
sevanellata pata gena dedunnaka warna tawarala
digu gamanaka yanna ma ha paya nogatena mawathak soya...
seema nathi jeewithe piyabamu aramunu soya
tamath atha hadawathe katath nokiya liya tiya...
(iranama thibevi sandana kaale kaale
ihe mal pipe mage mage
rajek wenna mata one one ape kaale
katavat kisida athanopa sada...//)
hasarellaka waru soyala nopakiliwama enna soyala
heta dawata arthayak soya ada wehesemu kalayen eha...
seema nathi jeewithe...සෙවනැල්ලට පාට ගී පද
සෙවනැල්ලට පාට ගේනා දේදුන්නක වර්ණ තවරලා
දිගු ගමනක යන්න මා හා පය නොගැටෙන මාවතක් සොයා...
සීමා නැති ජීවිතේ පියඹමු අරමුණු සොයා
තාමත් ඇත හදවතේ කාටත් නොකියා ලියා තියා...
(ඉරණම තිබේවි සඳනා කාලේ කාලේ
ඉහේ මල් පිපේ මාගේ මාගේ
රජෙක් වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ
කාටවත් කිසිදා අතනොපා සදා...//)
හසරැල්ලක වාරු සොයලා නොපැකිලිවම එන්න සොයලා
හෙට දවසට අර්ථයක් සොයා අද වෙහෙසෙමු කාලයෙන් එහා...
සීමා නැති ජීවිතේ...
Performances of Sewanallata Paata
Cover versions, live performances, and reality-show contestant performances of “Sewanallata Paata” on YouTube.
Live Performances · 2
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sewanallata Paata LyricsSewanallata Paata Lyrics Englishසෙවනැල්ලට පාටසෙවනැල්ලට පාට ගීතයේ පද පෙළLyrics With TransliterationDasun Madushan SongsDasun Madushan LyricsMadushan LyricsDasun Madushan ComposerSajith V Chathuranga Lyricist




