Song Details: Singer & Composer Information
Mawage Dethane Lyrics in Sinhala (මවගේ දෙතනේ ගී පද) and English by Deepa Kumuduni Gunarathna, written by Rev. Alle Gunawansha Thero and composed by Wijesundara Weragoda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mawage Dethane
👁️ VIEWS
16

Mawage Dethane Lyrics

Mavage dethane kiri bi suwandin pirunu 
Muwangin kisi dineka rahamera hema nobonu 
Suwadethi mala se numba me deranata pipunu 
Mage ran puthe oya wasa wisa hema nobonu 

Malak lesin rakagena hadu mage puthuni 
Dahak pathum ma hada thula thabu puthuni 
Mathin weli nomangata wetila puthuni 
Mage nethata kandulak noma den puthuni 

Mavage dethane kiri bi......

Malath kimai ma deya dinuwothma puthu 
Sapat eyai mata ada men dineka mathu 
Rahak merak biwwoth hema mage puthu 
Ane kelasa wawagamdo ma situ 

Mavage dethane kiri bi suwandin pirunu 
Muwangin kisi dineka rahamera hema nobonu 
Suwadethi mala se numba me deranata pipunu 
(Mage ran puthe oya wasa wisa hema nobonu...//)

මවගේ දෙතනේ ගී පද

මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු 
මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු 
සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු 
මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු 

මලක් ලෙසින් රැකගෙන හැදු මගෙ පුතුනී 
දහක් පැතුම් මා හද තුල තැබූ පුතුනී 
මතින් වෙලී නොමඟට වැටිලා පුතුනී 
මගේ නෙතට කඳුලක් නොම දෙන් පුතුනී 

මවගේ දෙතනේ කිරි බී......

මළත් කිමැයි මා දැය දිනුවොත්ම පුතූ 
සැපත් එයයි මට අද මෙන් දිනෙක මතූ 
රහක් මෙරක් බිව්වොත් හෙම මගෙ පුතූ 
අනේ කෙලෙස වාවගම්දෝ ම සිතූ 

මවගේ දෙතනේ කිරි බී සුවඳින් පිරුනු 
මුවඟින් කිසි දිනෙක රහමෙර හෙම නොබොනු 
සුවදැති මල සේ නුඹ මේ දෙරණට පිපුනු 
(මගෙ රන් පුතේ ඔය වස විස හෙම නොබොනු...//)

Frequently Asked Questions

Who sang Mawage Dethane?

Deepa Kumuduni Gunarathna performed Mawage Dethane. Deepa Kumuduni Gunarathna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mawage Dethane lyrics?

The lyrics for Mawage Dethane were written by Rev. Alle Gunawansha Thero. Rev. Alle Gunawansha Thero is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mawage Dethane?

Wijesundara Weragoda composed the music for Mawage Dethane. Wijesundara Weragoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mawage Dethane complete lyrics?

You can find the complete Mawage Dethane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mawage Dethane?

Mawage Dethane has been viewed 16 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මවගේ දෙතනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මවගේ දෙතනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mawage Dethane LyricsMawage Dethane Song LyricsMawage Dethane Lyrics Englishමවගේ දෙතනේ Lyricsමවගේ දෙතනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepa Kumuduni Gunarathna SongsDeepa Kumuduni Gunarathna LyricsWijesundara Weragoda ComposerRev. Alle Gunawansha Thero Lyricist
Comments & Discussion

Share your thoughts about "Mawage Dethane" or discuss the lyrics with other music lovers.

Loading comments...