Iwasapan Lyrics in Sinhala (ඉවසපන් ගී පද) and English by Drawlinks, written by Drawlinks and composed by Drawlinks. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Iwasapan |
|---|---|
| SINGER | Drawlinks |
| LYRICIST | Drawlinks |
| COMPOSER | Drawlinks |
| VIEWS | 293 |
Avurudu 19 api thavama sundarai
Ipadunu davase idan wada sinduwen thamai
E levaluth iwarai api hitiya vagemai
Sindu hadanawa hadanawa hit wenna aiyao
Iwasapan thawa hitapan thawa ekak karala balamu
Barimanang hoyala balala hoda kokkak vath gahamu
Ude idan heta eli wenakam mekata gitar gahala kiyamu
Poddetavath hit vunoth video ekakuth api karamu
Set eke 6 hitiya dan inne pas denai
Eda idan api hitiye vena vena loka walai
Video karanna sallith na api punchi lamai
Me sinduvavath ape hit vei do vei do
Iwasapan thawa hitapan thawa ekak karala balamu.....
Kello gena liwuwa api adare gena liwuwa
Rap karalath kiwuwa kello dammavalath kiwuwa
Kea gahala kiwuwa hema magula genama kiwuwa
Dan balapan chik me keth un gena kiyala
Iwasapan thawa hitapan thawa ekak karala balamu....
Idala idala api koheta hari set wenawa
Gaga idala edath pissu natala yanawa
Davasak ra 9 yata mama me sinduwa liwuwa
Kol karala me sinduwa set ekatama kiwuwa
Iwasapan thawa hitapan thawa ekak karala balamu..........
Iwasala iwasala iwasala iwasala iwasala iwasala iwasala iwasala
Athi banඅවුරුදු 19 අපි තවම සුන්දරයි
ඉපදුනු දවසෙ ඉදන් වැඩ සිංදුවෙන් තමයි
ඒ ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි
සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ
ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු
උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු
පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු
සෙට් එකෙ 6 හිටිය දැන් ඉන්නේ පස් දෙනයි
එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි
විඩියෝ කරන්න සල්ලිත් නෑ අපි පුංචි ලමයි
මේ සිංදුවවත් අපේ හිට් වෙයි දෝ වෙයි දෝ
ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු.....
කෙල්ලෝ ගැන ලිවුවා අපි ආදරේ ගැන ලිවුවා
රැප් කරලත් කිවුව කෙල්ලෝ දම්මවලත් කිවුවා
කෑ ගහලා කිවුවා හැම මගුල ගැනම කිවුවා
දැන් බලපන් චික් මේ කෙත් උන් ගැන කියලා
ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු....
ඉදල ඉදල අපි කොහෙට හරි සෙට් වෙනවා
ගගා ඉදල එදත් පිස්සු නටල යනවා
දවසක් රෑ 9 යට මම මේ සිංදුව ලිවුවා
කොල් කරලා මේ සිංදුව සෙට් එකටම කිවුවා
ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු..........
ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා
ඇති බංDrawlinks performed Iwasapan. Drawlinks is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Iwasapan were written by Drawlinks. Drawlinks is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Drawlinks composed the music for Iwasapan. Drawlinks both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
You can find the Iwasapan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Iwasapan has been viewed 293 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ඉවසපන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners
| Song |
|---|
| Mango Kalu Nande Lyrics by Annesley Malawana |
| Sumihiri Pane Lyrics by Desmond De Silva |
| Prathihari Lyrics by Supun Perera |
| Swetha Lyrics by Tharindu Damsara |
| Maga Bala Hindimi Ma Lyrics by Nadeeka Jayawardana |
| Sarath Sande Julia Movie Lyrics by Charith Abesinghe |
| Obatai Me Aradana Lyrics by Rohana Bogoda |
| Galana Ganga Lyrics by Charitha Attalage |
| Mayam Tharu Rene Lyrics by Amal Perera |
| Mee Pirunu Suwanda Lyrics by H R Jothipala |
| Deviyange Bare Lyrics by Sanuka |
| Mage Oru Kandath Dirala Lyrics by Marians |
| Alawantha Neth Wida Lyrics by Dayasiri Jayasekara |
| Mee Pirunu Suwanda Mal Wane Lyrics by H R Jothipala |
| Malata Suwanda Se Yowun Jiwithe Lyrics by Sunil Edirisinghe |
| Piyamanne Lyrics by Jayasri |
| Mee Wadayaki Jeewithe Lyrics by C T Fernando |
| Wasthuwa Illana Kashyapa Puthune Lyrics by Anton Rodrigo |
| Sansarini Lyrics by Yasas Medagedara |
| Atha Ran Wiman Lyrics by Priya Sooriyasena |