Kawawath One Na Aye (Adarei Obata Man) Lyrics
“Kaawawat one nae aae oya hitin wenwa nam” (කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම්): Kawawath One Na Aye (Adarei Obata Man) (කාවවත් ඕනෙ නෑ ආයේ (ආදරෙයි ඔබට මං)) lyrics, a Sinhala love song sung by Lahindu Ishan, with words by Harshana K Perera and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kaawawat one, and in Sinhala it is කාවවත් ඕනෙ නෑ ආයේ (ආදරෙයි ඔබට මං) ගී පද.
| SONG | Kawawath One Na Aye (Adarei Obata Man) |
|---|---|
| SINGER | Lahindu Ishan |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 372 |
| UPDATED |
Kawawath One Na Aye (Adarei Obata Man) Lyrics Singlish
Kaawawat one nae aae oya hitin wenwa nam
Nogen teerana horen ma langa inna therum aran
Aadarayi obata man tikakata enna thurulata ithin
Jeevithe paethuma nam innata obage oya atha aran
Kaawawat one nae aae oya hitin wenwa nam
Hitata ekangawa oyaa hinahenawa raeyak gaane ma
Paethu sathutama thama duka ena manga apita waedi nisa
Aadarayi obata man tikakata....
Hithala athapasu kalaa nowa divi gamana mata bara unaa
Haedena kal hitha bala innam paeththakata mama welaa
Aadarayi obata man tikakata....
Kaawawat one nae aae oya hitin wenwa nam
Nogen teerana horen ma langa inna therum aran
Aadarayi obata man tikakata enna thurulata ithin
Jeevithe paethuma nam innata obage oya atha aran
Kaawawat one nae aae oya hitin wenwa namකාවවත් ඕනෙ නෑ ආයේ (ආදරෙයි ඔබට මං) ගී පද
කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම්
නොගෙන තීරණ හොරෙන් මා ලඟ ඉන්න තේරුම් අරන්
ආදරෙයි ඔබට මං ටිකකට එන්න තුරුලට ඉතින්
ජීවිතේ පැතුම නම් ඉන්නට ඔබගෙ ඔය අත අරන්
කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම්
හිතට එකඟව ඔයා හිනැහෙනවා රැයක් ගානෙ මා
පැතූ සතුටම තමා දුක එන මඟ අපිට වැඩි නිසා
ආදරෙයි ඔබට මං ටිකකට....
හිතලා අතපසු කලා නොව දිවි ගමන මට බර උනා
හැදෙන කල් හිත බලා ඉන්නම් පැත්තකට මම වෙලා
ආදරෙයි ඔබට මං ටිකකට....
කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම්
නොගෙන තීරණ හොරෙන් මා ලඟ ඉන්න තේරුම් අරන්
ආදරෙයි ඔබට මං ටිකකට එන්න තුරුලට ඉතින්
ජීවිතේ පැතුම නම් ඉන්නට ඔබගෙ ඔය අත අරන්
කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම්Related Songs and Tags
Kawawath One Na Aye (Adarei Obata Man) LyricsKawawath One Na Aye (Adarei Obata Man) Lyrics Englishකාවවත් ඕනෙ නෑ ආයේ (ආදරෙයි ඔබට මං)කාවවත් ඕනෙ නෑ ආයේ (ආදරෙයි ඔබට මං) ගීතයේ පද පෙළLyrics With TransliterationLahindu Ishan SongsLahindu Ishan LyricsIshan LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist