Udasanama Podi Api Diwa Enawa Lyrics by Lalith Sriwardana
Udasanama Podi Api Diwa Enawa (උදෑසනම පොඩි අපි දිව එනවා) is a Sinhala song sung by Lalith Sriwardana. The lyrics were written by Gamini Wijethunga. This page presents the Udasanama Podi Api Diwa Enawa lyrics in Sinhala script (උදෑසනම පොඩි අපි දිව එනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udasanama Podi Api Diwa Enawa |
|---|---|
| SINGER | Lalith Sriwardana |
| LYRICIST | Gamini Wijethunga |
| VIEWS | 86 |
| UPDATED |
Udasanama Podi Api Diwa Enawa Lyrics
Udesanama podi api diva enawa
Koheda sangavi eliyata enawa
Ude pandara pasal yannata
Basayak avidin katha karanawa
Debara mulak gal vedi salena se
Epa punchi lamaini pora kannata
Peli gesi basayata naga gatvita
Muthu amunuwa wage muthu potakata
Udesanama podi...
Me podi basriya obeya hitala
Kuratu gema hari ne iri andala
Asun kada binda dama noyannene
Obeya me basriya rakaganne
Udesanama podi...උදෑසනම පොඩි අපි දිව එනවා ගී පද
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා//
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොර කන්නට
පේළි ගැසී බසයට නැග ගත්විට
මුතු ඇමුණුව වාගේ මුතු පොටකට//
උදෑසනම පොඩි...
මේ පොඩි බස්රිය ඔබේය හිතලා
කුරැටු ගෑම හරි නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස්රිය රැකගන්නේ//
උදෑසනම පොඩි...
Performances of Udasanama Podi Api Diwa Enawa
Cover versions, live performances, and reality-show contestant performances of “Udasanama Podi Api Diwa Enawa” on YouTube.
Cover Versions · 12
▶Coverඋදෑසනම පොඩි අපි දුව එනවා | UdasanamaPodiApi |සිංහල ළමා ගීත | sinhala kids songs | සිංහල සිංදු | CuteCOLORSPACE SINHALA
▶CoverUdasanama Podi Api Diwa Enawa | උදෑසනම පොඩි අපි දිව එනවා | Sinhala Lama Geetha | Sinhala Kids SongsTwinkle Melody
▶Coverඋදෑසනම පොඩි අපි දිව එනවා Udasanama podi api diwa enawa Sinhala Lama Gee 2020 ළමා ගී Lama SinduBABYSITTER
▶Coverඋදෑසනම පොඩි අපි දිව එනවා | Udasanama Podi Api Diwa Enawa | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Punchi Tikiri - Sinhala Kids Songs
▶Coverතිත් වැටිච්ච පුංචි මුවෙක් - ළමා ගීත එකතුව | Punchi Muwek Man Sinhala Kids Song Collection | Lama GeeMelody Land Vibes
▶CoverUdasanama Podi Api Diwa Enawa | උදෑසනම පොඩි අපි දිව එනවා | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverකූඹි පොඩිත්තා ළමා ගීත එකතුව | Kumbi Podiththa Sinhala Kids Song Collection | Lama Gee EkathuwaMelody Land Vibes
▶Coverඋදෑසනම පොඩි අපි දිව එනවා | Udasanama Podi Api Diwa Enawa | Sinhala Lama Geetha | Sinhala Kids SongMelody Land Vibes
▶Coverඋදෑසනම පොඩි අපි දුව එනවා - udesanama podi api duwa enawaBetter Music
▶CoverUdasanama Podi Api Diwa Yanawa | උදෑසනම පොඩි අපි දිව එනවා | Sinhala Lama Geetha | Kids SongTiny Kids World
▶Coverඋදෑසනම පොඩි අපි දුව එනවා | udasama podi api diwa enawa | ළමා ගීතය | VIDU official cartoonVIDU cartoon
▶CoverUdasanama Podi Api Song | උදෑසනම පොඩි අපි | Lama gee | Lama SinduLithini Ranulya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udasanama Podi Api Diwa Enawa LyricsUdasanama Podi Api Diwa Enawa Lyrics Englishඋදෑසනම පොඩි අපි දිව එනවාඋදෑසනම පොඩි අපි දිව එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationLalith Sriwardana SongsLalith Sriwardana LyricsSriwardana LyricsGamini Wijethunga Lyricist