Siri Daru Heladiwa Purathane Lyrics by Latha Mangeskar
Siri Daru Heladiwa Purathane (සිරි දරු හෙළ දිව පුරාතනේ) is a Sinhala song sung by Latha Mangeskar. This page presents the Siri Daru Heladiwa Purathane lyrics in Sinhala script (සිරි දරු හෙළ දිව පුරාතනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siri Daru Heladiwa Purathane |
|---|---|
| SINGER | Latha Mangeskar |
| VIEWS | 20 |
| UPDATED |
Siri Daru Heladiwa Purathane Lyrics
Sri Lanka ma priyadara jaya bhumi
Jaya bhumi .... jaya bhumi .... Sri Lanka
Siri daru hela diva purathane //
Jayakodi naenwu veera vikumaethi ma ramya daruwane
Ko ane ada dine kima uneda daruwani aho //
Nae penenta kisi thane //
Kohi giye da ma dama pembara ma petawune
Pembara ma petawune
Lakambara jaya keheli naga semata susiri setha sada //
Kara sri saubhagya laga giye ai ma dukehida
Ko ane ....
Dana ada dukandurehi gili ai me lesa dilindu vi //
Aesara balaw hinda awadiwa laka yai pirihi //
Sahasi kriya nithara kerethi /
Dusirithataema aedi aedi
Noinda me mara ninde ada enu enu pibidee
Enu pibidee .... enu pibidee ....සිරි දරු හෙළ දිව පුරාතනේ ගී පද
ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී
ජය භූමී .... ජය භූමී .... ශ්‍රී ලංකා
සිරි දරු හෙළ දිව පුරාතනේ //
ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ
කෝ අනේ අද දිනේ කිම උනේද දරුවනි අහෝ //
නෑ පෙනෙන්ට කිසි තැනේ //
කොහි ගියේ ද මා දමා පෙම්බර මා පැටවුනේ
පෙම්බර මා පැටවුනේ
ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා //
කර ශ්‍රි සෞභාග්‍ය ළගා ගියේ ඇයි මා දුකෙහි දා
කෝ අනේ ....
දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී //
ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී //
සැහැසි ක්‍රියා නිතර කෙරෙති /
දුසිරිතටම ඇදි ඇදී
නොඉඳ මෙ මර නින්දේ අද එනු එනු පිබිදී
එනු පිබිදී .... එනු පිබිදී ....Related Songs and Tags
Siri Daru Heladiwa Purathane LyricsSiri Daru Heladiwa Purathane Lyrics Englishසිරි දරු හෙළ දිව පුරාතනේසිරි දරු හෙළ දිව පුරාතනේ ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Mangeskar SongsLatha Mangeskar LyricsMangeskar Lyrics