Rahasai sonduru jeeve Rahasai senasuwe Rahasai karuna daya gune // Muhune sina randala Karuna sithe randawa.... Katath dayawa paala Manahara lowak mawa Palamu de iwaseemai Deweni de karunawai Taman sathu de deemai Lebena de senaseemai
රහසයි සොඳුරු ජීවේ රහසයි සෙනසුවේ රහසයි කරුණා දයා ගුණේ // මුහුණේ සිනා රන්දල කරුණා සිතේ රඳවා.... කාටත් දයාව පාලා මනහර ලොවක් මවා පළමු දේ ඉවසීමයි දෙවැනි දේ කරුණාවයි තමන් සතු දේ දීමයි ලෙබෙන දේ සෙනසීමයි