Bari Bara Kare Thiyan Lyrics by Maxi Jayaweera
Bari Bara Kare Thiyan (බැරි බර කරේ තියන්) is a Sinhala song sung by Maxi Jayaweera. This page presents the Bari Bara Kare Thiyan lyrics in Sinhala script (බැරි බර කරේ තියන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bari Bara Kare Thiyan |
|---|---|
| SINGER | Maxi Jayaweera |
| LYRICIST | Maxi Jayaweera |
| COMPOSER | Maxi Jayaweera |
| VIEWS | 93 |
| UPDATED |
Bari Bara Kare Thiyan Lyrics
Beri bara kare thiyan depayata vaaru aran
Ape bada kata purawanawa
(Ra seepada kiyamind seethalayata gahemin
Haputhale kanda naginawa......//)
Muu podi petiya kaale mage honda tharuna kaale
Thawamath mata sihiwenawa
Linda langa harak gaale sellam keruwa thaale
Ammapa puduma hithenawa
Vairo numba naadan thaw poddak nagapan
Mama umbata wiweka denawa
Waligaya karakawapan honda hati gaaya ganin
Onna bola karatte yanawa.......
Poththika podi keleeta aragena dennata
Mata deyiya mage muna balanawa
Pasala wetha yannata miriwadi sangalak
Mama puthe umbata aragena denawa
Umba pera aathmayaka kara athi maha papeta
Naya mata thawamath gewapan
Me maha sansareth nodanna manussakama
Umbawath watahala deepan.....
Umbata vaaru nathiwenakota umba naaki wi
Enakota mama umba gena duk wenawa
Umba adapana wenakota maskada mudalalita
Umbe watinakama wedhiwenawa
Umbai mata kanna dunne umbai mata bonna dunne
E gena mama diwuranaawa
Umbe mas minissunta kawadawath nodenna
Mama umbata porondu wenawa.......
Beri bara kare thiyan.......බැරි බර කරේ තියන් ගී පද
බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන්
අපෙ බඩ කට පුරවනවා
(රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින්
හපුතලෙ කන්ද නගිනවා......//)
මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලේ
තවමත් මට සිහිවෙනවා
ළිඳ ළඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ
අම්මප පුදුම හිතෙනවා
වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
මම උඹට විවේක දෙනවා
වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්
ඔන්න බොල කරත්තෙ යනවා.......
පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට
මට දෙයියා මගෙ මූන බලනවා
පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක්
මම පුතේ උඹට අරගෙන දෙනවා
උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
ණය මට තවමත් ගෙවපන්
මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
උඹවත් වටහල දීපන්.....
උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී
එනකොට මම උඹ ගැන දුක් වෙනවා
උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට
උඹෙ වටිනකම වැඩිවෙනවා
උඹයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
ඒ ගැන මම දිවුරනවා
උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
මම උඹට පොරොන්දු වෙනවා.......
බැරි බර කරේ තියන්.......
Performances of Bari Bara Kare Thiyan
Cover versions, live performances, and reality-show contestant performances of “Bari Bara Kare Thiyan” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverBARI BARA KARE THIYAN - බැරි බර කරේ තියන්- Maxi JayaweeraMusic @ Heaven
▶CoverBari Bara Kare Thiyan | බැරි බර කරේ තියන් | Maxi Jayaweera | Baila Sadaya | @RooTunes Roo Tunes
▶CoverBari Bara Kare Thiyan | Maxi Jayaweera | Kawadi & Papare VersionRoma's Rhythm SL
▶Coverසුපිරිම සිංදු එක දිගට අහන්න | Sinhala Medley | Bhangra Mix Nonstop 1Ceylon Music
▶CoverBari bara kare thiyan-බැරි බර කරේ තියන් Music Family Practice Video-OriginalArtist Mr.Maxi JayaweeraMusic Family මියුසික් ෆැමිළි
▶CoverBari Bara Kare Thiyan | බැරි බර කරේ තියන් | Punjabi Bhangra Mix | Sinhala CoverCeylon Music
▶CoverMaxcy Jayaweera :: Bari bara Kare Thiyan - බැරි බර කරේ තියන්.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverBari Bara Kare Thiyan With Sunflowers Maxi JayaweeraPK Music
▶Coverබැරි බර කරේ තියන් Bari Bara Kare Thiyan | Mangala Denex ඉඩමේගම youth colour night ප්‍රසංගයේදී..VISHMI VIDEO TEAM
▶Cover2020 Beri Bara Ft Eka Yaye Remix| DJ Madhush Gd ft moNkey_muSicZhakila
▶Coverberi bara kare thiyan lenex maduranga song.බැරි බර කරේ තියන්.BEST LANKA
▶Coverබැරි බර කරේ තියන් || beri bara kare thiyan || saharaflash - tharindu kosthaVISHMI VIDEO TEAM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bari Bara Kare Thiyan LyricsBari Bara Kare Thiyan Lyrics Englishබැරි බර කරේ තියන්බැරි බර කරේ තියන් ගීතයේ පද පෙළLyrics With TransliterationMaxi Jayaweera SongsMaxi Jayaweera LyricsJayaweera LyricsMaxi Jayaweera ComposerMaxi Jayaweera Lyricist


