Anawakiyak Lyrics by Mihindu Ariyaratne
Anawakiyak (අනාවැකියක්) is a Sinhala song sung by Mihindu Ariyaratne. The lyrics were written by Achala Solomons, and the music is composed by Aruna Gunawardana. This page presents the Anawakiyak lyrics in Sinhala script (අනාවැකියක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anawakiyak |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| LYRICIST | Achala Solomons |
| COMPOSER | Aruna Gunawardana |
| VIEWS | 31 |
| UPDATED |
Anawakiyak Lyrics
Anaavekiyak kiyanavaanam
Aadare venuven
Sina dahasak pipenava atha
Mage venavaanam//
Malehi avasara labena thuru
Mal pethima vindi bamabarun//
Mama vemiya sonduriye//
Enayin oba pipe suvandin
Sandehi avasara labena thuru
Sanda diyama vindi kumarun//
Mama vemiya sonduriye//
Enayin oba dilei satutin
Anaavekiyak...//අනාවැකියක් ගී පද
අනාවැකියක් කියනවානම්
ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත
මගේ වෙනවානම්//
මලෙහි අවසර ලැබෙන තුරු
මල් පෙතිම විඳි බඹරුන්//
මම වෙමිය සොඳුරියේ//
එනයින් ඔබ පිපේ සුවඳින්
සඳෙහි අවසර ලැබෙන තුරු
සඳ දියම විඳි කුමරුන්//
මම වෙමිය සොඳුරියේ//
එනයින් ඔබ දිලෙයි සතුටින්
අනාවැකියක්...//Related Songs and Tags
Anawakiyak LyricsAnawakiyak Lyrics Englishඅනාවැකියක්අනාවැකියක් ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsAruna Gunawardana ComposerAchala Solomons Lyricist