Thahanam Malak Lyrics
“Tahanam malak hita haa bedee” (තහනම් මලක් හිත හා බැදී): Thahanam Malak (තහනම් මලක්) lyrics, a Sinhala heartbreak song sung by Mihindu Ariyaratne, with words by Mihindu Ariyarathne and music by Isuru Wijesekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Tahanam malak, and in Sinhala it is තහනම් මලක් ගී පද.
| SONG | Thahanam Malak |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| LYRICIST | Mihindu Ariyarathne |
| COMPOSER | Isuru Wijesekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Thahanam Malak Lyrics Singlish
Tahanam malak hita haa bedee
Maayim bidee maage lowe
Mathudaa hit paarunath oba pathaa
Hita perum puranaa….
Mage laye ethee ethee rayee thani mekuwaa
Heta nethath oba himi lowak obama sitha pathuwaa
Kandulak netha lowkee obee sinaa raedenaa
Oba nae langa maage thaniwelaa maa sadaa…
Obee susum huru dethol ada seethalen welilaa
Obee nuwan heta ohu lowe hirukirana wenawaa
Oba naethee santhaape uhulugannata baa
Thawamath nethu maage maga balayi enathuraa
Oba yalith…
Tahanam malak hita…තහනම් මලක් ගී පද
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී මාගේ ලොවේ
මතුදා හිත් පෑරුනත් ඔබ පතා
හිත පෙරුම් පුරනා….
මගේ ලයේ එතී එතී රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ හිමි ලොවක් ඔබම සිත පැතුවා
කඳුලක් නැත ලෝකේ ඔබේ සිනා රැදෙනා
ඔබ නෑ ළඟ මාගේ තනිවෙලා මා සදා…
ඔබේ සුසුම් හුරු දෙතොල් අද සීතලෙන් වෙලිලා
ඔබේ නුවන් හෙට ඔහු ලොවේ හිරුකිරණ වෙනවා
ඔබ නැතී සන්තාපේ උහුලගන්නට බෑ
තවමත් නෙතු මාගේ මග බලයි එනතුරා
ඔබ යලිත්…
තහනම් මලක් හිත.......
Performances of Thahanam Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Thahanam Malak” on YouTube.
Cover Versions · 5
▶CoverThahanam Malak (තහනම් මලක්) - Dewmi and Awantha (දෙව්මි & අවන්ත)sophie bennet
▶CoverThahanam Malak - Mihindu Ariyaratne (Audio)Meekiri Music
▶CoverThahanam Malak Nela - Savinda ChathurangaMusic.lk - Audio
▶CoverThahanam Malak (තහනමි මලක්) - Mihindu AriyaratneSL MIXcafe
▶CoverThahanam Malak - Mihindu AriyaratneWildchild Labz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thahanam Malak LyricsThahanam Malak Lyrics Englishතහනම් මලක්තහනම් මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsIsuru Wijesekara ComposerMihindu Ariyarathne Lyricist