Siyak Mal Pethi Lyrics
“Siyak mal peti salanu dutuwath” (සියක් මල් පෙති සලනු දුටුවත්): Siyak Mal Pethi (සියක් මල් පෙති) lyrics, a Sinhala love song sung by Mihindu Ariyaratne, with words by Tharindu Weerasinghe and music by Aruna Gunawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සියක් මල් පෙති ගී පද.
| SONG | Siyak Mal Pethi |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| LYRICIST | Tharindu Weerasinghe |
| COMPOSER | Aruna Gunawardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Siyak Mal Pethi Lyrics Singlish
Siyak mal peti salanu dutuwath
Masitha pawuna ahase
Malak yai sitha kiyana thawamath
Dutuwa sanda nevathuna sathose
Pipunu ru induwarama dakimin
Dilunu siyumali petima sibimin
Mewunu senehasa aruma mawamin
Pawuna sitha nil diye
Siyak mal peti salanu dutuwath....
Ahimi sandawatha mama da thawamath
Ahimi induwara numba da thawamath
Hamu nowana wen nowana ayurin
Pawa yai sitha nil diye
Siyak mal peti salanu dutuwath....
Duraswu sanda nevathuna sathoseසියක් මල් පෙති ගී පද
සියක් මල් පෙති සලනු දුටුවත්
මසිත පාවුණා අහසේ
මලක් යැයි සිත කියන තවමත්
දුටුව සඳ නැවතුනා සතොසේ
පිපුණු රූ ඉඳුවරම දකිමින්
දිලුණු සියුමැලි පෙතිම සිඹිමින්
මැවුණු සෙනෙහස අරුම මවමින්
පාවුණා සිත නිල් දියේ
සියක් මල් පෙති සලනු දුටුවත්....
අහිමි සඳවත මම ද තවමත්
අහිමි ඉඳුවර නුඹ ද තවමත්
හමු නොවන වෙන් නොවන අයුරින්
පාව යයි සිත නිල් දියේ
සියක් මල් පෙති සලනු දුටුවත්....
දුරස්වූ සඳ නැවතුනා සතොසේPerformances of Siyak Mal Pethi
Cover versions, live performances, and reality-show contestant performances of “Siyak Mal Pethi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siyak Mal Pethi LyricsSiyak Mal Pethi Lyrics Englishසියක් මල් පෙතිසියක් මල් පෙති ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsAruna Gunawardana ComposerTharindu Weerasinghe Lyricist
