Samanaliyak Piyambanu Dutuwa Lyrics
“ayage sinahawa lowak eliya kala” (ඇයගේ සිනහව ලොවක් එලිය කල): Samanaliyak Piyambanu Dutuwa (සමනලියක් පියඹනු දුටුවා) lyrics, a Sinhala sad song sung by Mihindu Ariyaratne, with words by Manuranga Wijesekara and music by Gayan Randy Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as ayage sinahawa, and in Sinhala it is සමනලියක් පියඹනු දුටුවා ගී පද.
| SONG | Samanaliyak Piyambanu Dutuwa |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Gayan Randy Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Samanaliyak Piyambanu Dutuwa Lyrics Singlish
ayage sinahawa lowak eliya kala
niwuna dawask hadisiye
niwuna dawask nihanda peye
lowama nawathuna kandulal piruna
maluth para wuna aya hinda
nopenena durakata nodanna ethaka
samanaliyak piyabanu dutuwa
samanaliyak piyabanu dutuwa
adarayata adarayama kala ae
jeewithayata jeewithayama dun ae
sinahawa athare nomiyena mathakaya
hadawath thurule ithuru kala
samanaliyak piyabanu dutuwa
samanaliyak piyabanu dutuwa
senehasa wenuwen hadawatha dun ae
kandulali pisala yali enawa ae
hadawatha riddana kandulal niwa
samanaliyak yali enu dutuwa
samanaliyak piyabanu dutuwa
samanaliyak piyabanu dutuwaසමනලියක් පියඹනු දුටුවා ගී පද
ඇයගේ සිනහව ලොවක් එලිය කල
නිවුනා දවසක් හදිසියේ
නිවුනා දවසක් නිහඞ පැයේ
ලොවම නැවතුනා කඳුලැල් පිරුනා
මලුත් පර වුනා ඇය හින්දා
නොපෙනෙන දුරකට නොදන්න ඈතක
සමනලියක් පියඹනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවා
ආදරයට ආදරයම කල ඈ
ජීවිතයට ජීවිතයම දුන් ඈ
සිනහව අතරේ නොමියෙන මතකය
හදවත් තුරුලේ ඉතුරු කලා
සමනලියක් පියඹනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවා
සෙනෙහස වෙනුවෙන් හදවත දුන් ඈ
කඳුලැලි පිසලා යලි එනවා ඈ
හදවත රිද්දන කඳුලැල් නිවා
සමනලියක් යලි එනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවාRelated Songs and Tags
Samanaliyak Piyambanu Dutuwa LyricsSamanaliyak Piyambanu Dutuwa Lyrics Englishසමනලියක් පියඹනු දුටුවාසමනලියක් පියඹනු දුටුවා ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsGayan Randy Perera ComposerManuranga Wijesekara Lyricist