Raane (Wes Teledrama Theme Song) Lyrics
“Rene.... igilenna aye akase” (රෑනේ.... ඉගිලෙන්න ආයේ ආකාසේ): Raane (Wes Teledrama Theme Song) (රෑනේ (වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය)) lyrics, a Sinhala inspirational song sung by Mihindu Ariyaratne, with words by Nilar N Cassim and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Rene.... igilenna, and in Sinhala it is රෑනේ (වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද.
| SONG | Raane (Wes Teledrama Theme Song) |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Inspirational, Sinhala Movie Song |
| VIEWS | 28 |
| UPDATED |
Raane (Wes Teledrama Theme Song) Lyrics Singlish
Rene.... igilenna aye akase....
Dura nene
Hine eka sare
Eliwenna bane hithu lese
Thun yame... diga wage
Illan yan api gema
Mathake thama kakiyayi boma....
Happemu pera sema
Sudukodi dana magulai meka
Sansun wei hemadema
Dese...wageda bhase
Santhose....mila bove
Dose nai wise
Genade winase neerase
Santrase..... hemavele
Dese rudu lese
Maruwa sinase abhiyase
Ravudenne..... mara geethe
Vasdos marake
Sapura mula we bo lese
Unmade welunawe
Illan yan api gema..
Rene tatu sala igilenna one nidahase
Akase dura nene
Hine eliwenna bane thunyame diga wage
Illan yan api..රෑනේ (වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද
රෑනේ.... ඉගිලෙන්න ආයේ ආකාසේ....
දුර නෑනේ
හීනේ එක සැරේ
එලිවෙන්න බෑනේ හිතු ලෙසේ
තුන් යාමේ... දිග වාගේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම කකියයි බෝම....
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන මගුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
දේසේ...වාගේද භාසේ
සංතෝසේ....මිල බෝවේ
දෝසේ නයි විසේ
ගෙනදේ විනාසේ නීරසේ
සංත්‍රාසේ..... හැමවේලේ
දෑසේ රුදු ලෙසේ
මරුවා සිනාසේ අභියසේ
රැව්දෙන්නේ..... මර ගීතේ
වස්දොස් මාරකේ
සපුරා මුළා වේ බෝ ලෙසේ
උන්මාදේ වෙලුනාවේ
ඉල්ලන් යං අපි ගේම..
රෑනේ තටු සලා ඉගිලෙන්න ඕනේ නිදහසේ
ආකාසේ දුර නෑනේ
හීනේ එළිවෙන්න බෑනේ තුන්යාමේ දිග වාගේ
ඉල්ලන් යං අපි..
Related Songs and Tags
Raane (Wes Teledrama Theme Song) LyricsRaane (Wes Teledrama Theme Song) Lyrics Englishරෑනේ (වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය)රෑනේ (වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsUdara Samaraweera ComposerNilar N Cassim Lyricist