Wes Part 2 Teledrama Theme Song Lyrics
“Ginnak avilune bumba bura petirennaayi” (ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි), Wes Part 2 Teledrama Theme Song (වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය (දෙවනි කොටස)) lyrics: a Sinhala inspirational song sung by Mihindu Ariyaratne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය (දෙවනි කොටස) ගී පද, and many know it simply as Ginnak avilune.
| SONG | Wes Part 2 Teledrama Theme Song |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| CATEGORY | Inspirational |
| VIEWS | 10 |
| UPDATED |
Wes Part 2 Teledrama Theme Song Lyrics Singlish
Ginnak avilune bumba bura petirennaayi
dunnak heragiye hii thudak aminennaayi
sith pith nethi vu daa yukthiye naa seema andune
vessak nevathune aayemath vegirennaayi
kandak mathu vune baevumak hamuvennaayi
sansun vu yaame seka biya naa gevuune nibande
naese giya jeevithe
dose koida kaa athe
loke arutha koi kohe
aaye yamuda koi athe
me polova le kandulu geluve
maaruthaya aathurava selune
jeevayen jeevithaya nodile
gini gath dine gini mal vahe lo kathare
naese giya jeevithe....වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය (දෙවනි කොටස) ගී පද
ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි
දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි
සිත් පිත් නැති වූ දා යුක්තියෙ නෑ සීමා ඇඳුනේ
වැස්සක් නැවතුනේ ආයෙමත් වැගිරෙන්නයි
කන්දක් මතු වුනේ බෑවුමක් හමුවෙන්නයි
සන්සුන් වූ යාමේ සැක බිය නෑ ගෙවුනේ නිබඳේ
නෑසේ ගීය ජීවිතේ
දෝසේ කොයිද කා අතේ
ලෝකේ අරුත කොයි කොහේ
ආයේ යමුද කොයි අතේ
මේ පොලොව ලේ කඳුලු ගැලුවේ
මාරුතය ආතුරව සැලුනේ
ජිවයෙන් ජීවිතය නොදිලේ
ගිනි ගත් දිනේ ගිනි මල් වැහේ ලෝ කතරේ
නෑසේ ගීය ජීවිතේ....Related Songs and Tags
Wes Part 2 Teledrama Theme Song LyricsWes Part 2 Teledrama Theme Song Lyrics Englishවෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය (දෙවනි කොටස)වෙස් ටෙලිනාට්‍ය තේමා ගීතය (දෙවනි කොටස) ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne Lyrics