Bawayen Bawe (Dedunu Akase) Lyrics
“Chitrapataya: Dedunu Aakase (2017” (චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017): Bawayen Bawe (Dedunu Akase) (භවයෙන් භවේ (දේදුනු ආකාසේ)) lyrics, a Sinhala love song sung by Mihindu Ariyaratne and Uresha Ravihari, with words by Nandana Wickramage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Dedunu, and in Sinhala it is භවයෙන් භවේ (දේදුනු ආකාසේ) ගී පද.
| SONG | Bawayen Bawe (Dedunu Akase) |
|---|---|
| SINGER | Mihindu Ariyaratne, Uresha Ravihari |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 62 |
| UPDATED |
Bawayen Bawe (Dedunu Akase) Lyrics Singlish
Chitrapataya: Dedunu Aakase (2017)
Suwanda vihida hamana sulange
Yanna paavi sitin pathuwe
Ahas gawwe penena maane
Paavi paavi innayi situwe.....
Dineka hamuwu deneth nokiyu
Rahas thaamath hite golu vi
Thawat nokiyu rahas aethnam
Ahan innam thawat lan vi....
Bhawayen bhawe patha aa aadare
Sadakal suwandai...
Bhawayen bhawe patha aa aadare
Sadakal mihiri...
Seetha midum walaa patalen
Ahannata baa sithe situwam
Anduru maha rae niwunath pahan
Sangwanu baa nethe kalman....
Kiyannata aadarei kiyaa
Pamaa wuwath vadan golu welaa
Patha aa aadare hamuwi......
Bhawayen bhawe......භවයෙන් භවේ (දේදුනු ආකාසේ) ගී පද
චිත්‍රපටය: දේදුණු ආකාසේ (2017)
සුවඳ විහිදා හමන සුළඟේ
යන්න පාවී සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ
පාවි පාවී ඉන්නයි සිතුවේ.....
දිනෙක හමුවූ දෙනෙත් නොකියූ
රහස් තාමත් හිතේ ගොලු වී
තවත් නොකියූ රහස් ඇත්නම්
අහන් ඉන්නම් තවත් ළං වී....
භවයෙන් භවේ පතා ආ ආදරේ
සදාකල් සුවඳයි...
භවයෙන් භවේ පතා ආ ආදරේ
සදාකල් මිහිරී...
සීත මීදුම් වලා පටලෙන්
අහන්නට බෑ සිතේ සිතුවම්
අඳුරු මහ රෑ නිවුනත් පහන්
සඟවනු බෑ නෙතේ කැල්මන්....
කියන්නට ආදරේයි කියා
පමා වූවත් වදන් ගොලු වෙලා
පතා ආ ආදරේ හමුවී......
භවයෙන් භවේ......Related Songs and Tags
Bawayen Bawe (Dedunu Akase) LyricsBawayen Bawe (Dedunu Akase) Lyrics Englishභවයෙන් භවේ (දේදුනු ආකාසේ)භවයෙන් භවේ (දේදුනු ආකාසේ) ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsUdara Samaraweera ComposerNandana Wickramage Lyricist