Song Details: Singer & Composer Information
Athaharena Lyrics in Sinhala (අතහැරෙනා ගී පද) and English by Mihindu Ariyaratne, written by Nisal Gamage and composed by Lahiru De Costa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Athaharena
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Athaharena Lyrics

Atha harena athangillen ma midila
Samugena ma thaniwennam mathu semada
Semarum thaniyen hitha widi
Eda oba ma sathu nowe mang haruna api adari
Thawamath nae wenas wela daena unna nam hitha eda
Oba innnae duras wela wen wela…

Sadathanai eda hitha thiyevi oba gena thawama sitha
Akalikai pemath oba dakivi mathu ma langa radila
Thurule un hati mathakai ma walapemi
Thawamath nae wenas wela daena unna nam hitha eda
Oba innnae duras wela wen wela...

Handa weti palak noma thiyevi oya hitha dethena thiya
Pama nowi nimak soyamu premi api api genama sitha
Thurule un hati mathakai ma walapemi…

Atha harena athangillen...

අතහැරෙනා ගී පද

අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා
සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා
සැමරුම් තනියෙන් හිත විඳි
එදා ඔබ මා සතු නොවී මඟ හැරුනා අපි ආදරී
තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා…

සදාතනයි එදා හිත තියේවී ඔබ ගැන තවම සිතා
අකාලිකයි පෙමත් ඔබ දකීවි මතු මා ලඟ රැදිලා 
තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමී
තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා...

හඬාවැටි පලක් නොම තියේවි ඔය හිත දෙතැන තියා
පමා නොවි නිමක් සොයමු ප්‍රේමී අපි අපි ගැනම සිතා
තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමී… 

අතහැරෙනා අතැඟිල්ලෙන්.../

Frequently Asked Questions

Who sang Athaharena?

Mihindu Ariyaratne performed Athaharena. Mihindu Ariyaratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Athaharena lyrics?

The lyrics for Athaharena were written by Nisal Gamage. Nisal Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Athaharena?

Lahiru De Costa composed the music for Athaharena. Lahiru De Costa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Athaharena complete lyrics?

You can find the complete Athaharena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Athaharena?

Athaharena has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අතහැරෙනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අතහැරෙනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Athaharena LyricsAthaharena Song LyricsAthaharena Lyrics Englishඅතහැරෙනා Lyricsඅතහැරෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsAriyaratne Song LyricsLahiru De Costa ComposerNisal Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Athaharena" or discuss the lyrics with other music lovers.

Loading comments...