Yathrikaya Lyrics
“Atha ima nopenena maane” (ඈත ඉම නොපෙනෙන මානේ): Yathrikaya (යාත්‍රිකයා) lyrics, a Sinhala heartbreak song sung by Mihindu Ariyaratne, with words by Kanishka Madanayaka and music by Pawan De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is යාත්‍රිකයා ගී පද, and many know it simply as Atha ima.
| SONG | Yathrikaya |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| LYRICIST | Kanishka Madanayaka |
| COMPOSER | Pawan De Silva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Yathrikaya Lyrics Singlish
Atha ima nopenena maane
Nagee hinahena ahimi arunalu
Saradam karamin sangava giye
Saratheasa nanvaa
Bindunu laye....
Bindunu laye bindunu laye.....
Sonduru atheete natabun athare
Ahimi pemaka himi
Dawee aluwee sindunu mathakaya....
Soya yannata vera daranne
Sarana yuga matha novana avanatha
Thaniwa mampetha sarisaranne
Hadawathe sangavunu.....
Yathrikaya...yathrikaya...
Gamburu agahade nosindena kandule
Thawama susum lana eliya dun e nura denethe
Soya yannata vera daranne
Hangum hadawathe thulama sirakara
Thaniwa ghana andure yadinne
Hadawathe sangavunu......
Yathrikaya...yathrikaya...
Yathrikaya...yathrikaya...යාත්‍රිකයා ගී පද
ඈත ඉම නොපෙනෙන මානේ
නැගී හිනැහෙන අහිමි අරුණළු
සරඳම් කරමින් සැඟව ගියේ
සරතැස නන්වා
බිඳුණු ලයේ....
බිඳුණු ලයේ බිඳුණු ලයේ.....
සොඳුරු අතීතේ නටබුන් අතරේ
අහිමි පෙමක හිමි
දැවී අලුවී සිඳුනු මතකය....
සොයා යන්නට වෙර දරන්නේ
සරන යුග මත නොවන අවනත
තනිව මංපෙත සැරිසරන්නේ
හදවතෙ සැඟවුණු.....
යාත්‍රිකයා...යාත්‍රිකයා...
ගැඹුරු අගාධෙ නොසිඳෙන කඳුලේ
තවම සුසුම් ලන එලිය දුන් ඒ නුරා දෙනෙතේ
සොයා යන්නට වෙර දරන්නේ
හැඟුම් හදවත තුලම සිරකර
තනිව ඝන අඳුරේ යදින්නේ
හදවතේ සැඟවුණු......
යාත්‍රිකයා...යාත්‍රිකයා...
යාත්‍රිකයා...යාත්‍රිකයා...
Performances of Yathrikaya
Cover versions, live performances, and reality-show contestant performances of “Yathrikaya” on YouTube.
Cover Versions · 4
▶CoverYathrikaya | යාත්‍රිකයා | Mihindu Ariyaratne | Coke RED | @RooTunesRoo Tunes
▶Coverකොන්ඩදෙනණියේ කළු බල්ලාගේ ශාපයට ලක්වූ තුශාරි / Kondadeniya Yathrikayage Rasthiyaduwa.Yathrikaya / යාත්‍රිකයා
▶CoverSTV යාත්‍රිකයා.. Yattrikaya.. (Nature of Sri Lanka)STV YATHTRIKAYA යාත්‍රිකයා
▶CoverAvengers Infinity War || Yathrikaya - යාත්‍රිකයාStonks Gaemor
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yathrikaya LyricsYathrikaya Lyrics Englishයාත්‍රිකයායාත්‍රිකයා ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsPawan De Silva ComposerKanishka Madanayaka Lyricist