Siyum Then Lyrics by Mihindu AriyaratneSashika Nisansala
Siyum Then (සියුම් තැන්) is a Sinhala song sung by Mihindu Ariyaratne and Sashika Nisansala. The lyrics were written by Dhanushka Fernando, and the music is composed by Aruna Gunawardana. This page presents the Siyum Then lyrics in Sinhala script (සියුම් තැන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siyum Then |
|---|---|
| SINGER | Mihindu Ariyaratne, Sashika Nisansala |
| LYRICIST | Dhanushka Fernando |
| COMPOSER | Aruna Gunawardana |
| VIEWS | 6 |
| UPDATED |
Siyum Then Lyrics
Siyum than rathu wela
Gathe sum hirawela
Hanguwm wagiree sethapila
Kothanaka ma ho weradila
Mudu wadan pawasala
Sumata hitha sanasala
Heena dam patalala
Sirageyaka ada randawala
Netha getunu waha wetunu keti kalaye
Sparshayata hiriwetunu anuragaye
Umathu wee kelawarata
Gena giye kiwa mane
Adare
Nae sithuwe samudenna kisi kalekedi
Digu nindhen aherenna thaw kal athi
Alaye ralu kemak pathirune maha wisak
Ape lowe
Jeevithe
Mudu wadan pawasala
Sumata hitha sanasala
Heena dam patalala
Sirageyaka ada randawala
Siyum than rathu wela....සියුම් තැන් ගී පද
සියුම් තැන් රතු වෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා
මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීන දම් පටලලා
සිරගෙයක අද රඳවලා
නෙත ගැටුනු වහ වැටුනු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුනු අනුරාගයේ
උමතු වී කෙලවරට
ගෙන ගියේ කිව මැනේ
ආදරේ
නෑ සිතුවෙ සමුදෙන්න කිසි කලෙකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
ආලයේ රලු කෙමක් පැතිරුනේ මහ විසක්
අපෙ ලොවේ
ජීවිතයේ
මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීන දම් පටලලා
සිරගෙයක අද රඳවලා
සියුම් තැන් රතු වෙලා....Performances of Siyum Then
Cover versions, live performances, and reality-show contestant performances of “Siyum Then” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 5
▶CoverPihithuden adare livve | Sanjeew Lonliyes | අමු සින්දුව | Srilankan Amu music culture.Sanjeew Lonliyes
▶CoverPihithuden Adare Liwwe l පිහිතුඩෙන් ආදරේ ලිව්වේ - Yathra TVYathra TV
▶Coverනුබයි හදවත සියුම් තැන්වල පිහිතුඩින් ආදරේ හෙව්වේDK Creation
▶Coverපිහිතුඩෙන් ආදරේ ලිව්වේ | Sanjeew LonliyesLKS Music Videos
▶Coverනුඹයි හදවත සියුම් තැන්වල/Nubai Hadawatha Siyum Thenwala....අකී 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧𝐬.££…
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siyum Then LyricsSiyum Then Lyrics Englishසියුම් තැන්සියුම් තැන් ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsAruna Gunawardana ComposerDhanushka Fernando Lyricist
