Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mihindu Ariyaratne
  3. Duwani Lyrics

Duwani

Mihindu Ariyaratne

Duwani Lyrics

Hitenawa mamat piyeku wuwai
Pera pem keru aya mawak wuwa dawase
Kulundule aya weduwe mage sihine
Himinethat mata wannata piya urume
Nowunath aya mage duwani
Api mewu sihine sitiye ayai.......
Api mewu sihinaye nimi him soya
Ada wunath ma sitin yanena nisa
Nama nodanna mage duwani
Ma nodanna mage duwani
Apage hine hadakeru kumari.......

Pemwathi aya pera mage lokaye
Wenwa giye api pinak madi wi nowe
Aya mawak wi ada goda negu lokaye
Ayath obawath hadawathin mage wage
Dura indan hitha thutin innam bala
Ma nethath oba hodin inna nisa.......

Hitenawa mamat......

දුවනි ගී පද

හිතෙනවා මමත් පියෙකු වුවැයි 
පෙර පෙම් කෙරු ඇය මවක් වූ දවසේ
කුළුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමිනැතත් මට වන්නට පිය උරුමේ
නොවුණත් ඇය මගේ දුවනි
අපි මැවු සිහිනේ සිටියේ ඇයයි.......
අපි මැවූ සිහිනයේ නිමි හිම් සොයා
අද වුණත් මා සිතින් යනෙනා නිසා
නම නොදන්න මාගේ දුවනි
මා නොදන්න මාගේ දුවනි
අපගේ හීනේ හැඩකෙරු කුමරී.......

පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනක් මදි වී නොවේ
ඇය මවක් වී අද ගොඩ නැගු ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ
දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්න නිසා.......

හිතෙනවා මමත්......

Frequently Asked Questions

Who sang Duwani?

Mihindu Ariyaratne performed Duwani. Mihindu Ariyaratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Duwani lyrics?

You can find the Duwani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Duwani?

Duwani has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දුවනි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දුවනි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Duwani LyricsDuwani Song LyricsDuwani Lyrics Englishදුවනි Lyricsදුවනි ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsAriyaratne Song Lyrics

Duwani - Singer, Lyricist & Composer

Duwani Lyrics in Sinhala (දුවනි ගී පද) and English by Mihindu Ariyaratne. This page includes the Sinhala lyrics and English transliteration.
SONGDuwani
SINGER
Mihindu Ariyaratne
VIEWS9
ShareShare "Duwani" by Mihindu Ariyaratne

More from Mihindu Ariyaratne

  • Anawakiyak Lyrics11
  • Athaharena Lyrics3
  • Bawayen Bawe (Dedunu Akase) Lyrics15
  • Kadulu Gas Lyrics4
  • Mrs. Perera Lyrics6
  • Raane (Wes Teledrama Theme Song) Lyrics12
  • Samanaliyak Piyambanu Dutuwa Lyrics8
  • Sanda Raajini Lyrics5
  • Siyak Mal Pethi Lyrics6
  • Siyum Then Lyrics4
  • Thahanam Malak Lyrics3
  • Wes Part 2 Teledrama Theme Song Lyrics5
  • Yana Thanaka Lyrics1.5k
  • Yathrikaya Lyrics2
  • View All Songs15

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53