Song Details: Singer & Composer Information
Kadulu Gas Lyrics in Sinhala (කඳුලු ගෑස් ගී පද) and English by Mihindu Ariyaratne, written by Manuranga Wijesekara and composed by Mihindu Ariyarathne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kadulu Gas
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Kadulu Gas Lyrics

(Kandulu gas ka 
Plaentiyak gasa
Hawasata gedara yanna enna...//)
Lipton watarawumata mallii
Lipton watarawumata mallii
Me samajawadi janarajayai
Jaya wewa.. jaya wewa..
Jaya wewa.. jaya wewa..

Rusiyan poth netha
Chithra katha atha
Upawasaya meda
Kuttama ana atha

Api kawuruda
Api kohomada danne nae
Me system eka athule
Api dan anathaine mallii
Jaya wewa.. jaya wewa..
Jaya wewa.. jaya wewa..

Kathiraya wada netha
Passe dorak atha
Mardanayak atha
Eka full aathalaya

Meediyaayen nissan bedannam
Rawumak yanna one nam
Sudu waenuth laesthiyine mallii
Jaya wewa.. jaya wewa..
Jaya wewa..

Kandulu gas ka....

කඳුලු ගෑස් ගී පද

(කඳුළු ගෑස් කා 
ප්ලේන්ටියක් ගසා
හවසට ගෙදර යන්න එන්න...//)
ලිප්ටන් වටරවුමට මල්ලී
ලිප්ටන් වටරවුමට මල්ලී
මේ සමාජවාදී ජනරජයයි
ජය වේවා.. ජය වේවා..
ජය වේවා.. ජය වේවා..

රුසියන් පොත් නැත
චිත්‍ර කතා ඇත
උපවාසය මැද
කුට්ටම අනා ඇත

අපි කවුරුද
අපි කොහොමද දන්නේ නෑ
මේ සිස්ටම් එක ඇතුලේ
අපි දැන් අනාතයිනේ මල්ලී
ජය වේවා.. ජය වේවා..
ජය වේවා.. ජය වේවා..

කතිරය වැඩ නැත
පස්සේ දොරක් ඇත
මර්දනයක් ඇත
ඒක ෆුල් ආතල්ය

මීඩියායෙන් නිස්සන් බෙදන්නම්
රවුමක් යන්න ඕනෙ නම්
සුදු වෑනුත් ලෑස්තියිනේ මල්ලී
ජය වේවා.. ජය වේවා..
ජය වේවා..

කඳුළු ගෑස් කා....

Frequently Asked Questions

Who sang Kadulu Gas?

Mihindu Ariyaratne performed Kadulu Gas. Mihindu Ariyaratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kadulu Gas lyrics?

The lyrics for Kadulu Gas were written by Manuranga Wijesekara. Manuranga Wijesekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kadulu Gas?

Mihindu Ariyarathne composed the music for Kadulu Gas. Mihindu Ariyarathne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kadulu Gas complete lyrics?

You can find the complete Kadulu Gas lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kadulu Gas?

Kadulu Gas has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කඳුලු ගෑස් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කඳුලු ගෑස් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kadulu Gas LyricsKadulu Gas Song LyricsKadulu Gas Lyrics Englishකඳුලු ගෑස් Lyricsකඳුලු ගෑස් ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsAriyaratne Song LyricsMihindu Ariyarathne ComposerManuranga Wijesekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Kadulu Gas" or discuss the lyrics with other music lovers.

Loading comments...