Sanda Raajini Lyrics by Mihindu Ariyaratne
Sanda Raajini (සඳ රාජිනි) is a Sinhala song sung by Mihindu Ariyaratne. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Chathurangana De Silva. This page presents the Sanda Raajini lyrics in Sinhala script (සඳ රාජිනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Raajini |
|---|---|
| SINGER | Mihindu Ariyaratne |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 6 |
| UPDATED |
Sanda Raajini Lyrics
(Sanda rajini hangila inna ambare
Manamalayo chatuwen alingane....//)
Manamalakam pudina me yauwane
Oba danne ne jiwithe manthare
Sanda rajini hangila inna ambare.....
Sanda diya dothak nilmini pathule hanga
Pini diya ihiru sandawatha ma simba
Oya nethu magemai kiyanemi hiru sandu diwura
Ma pembari langwela inna thun yame......
Pem heenayak aran api lagin imu raththaran
Duk geethayak newei jiwithe istharam
Hith malige pura pidila numbe nadagam
Ma shokeyen thewe gommanne numba nawa nam.....
Manamalakam pudina me yauwane
Oba danne ne jiwithe manthare
Ma pembari langwela inna thun yame.....
Sanda rajini hangila......සඳ රාජිනි ගී පද
(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ....//)
මනමාලකම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ
සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ.....
සඳ දිය දෝතක් නිල්මිණි පතුලේ හංගා
පිනි දිය ඉහිරු සඳවත මා සිම්ඹා
ඔය නෙතු මගෙමයි කියනෙමි හිරු සඳු දිවුරා
මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ......
පෙම් හීනයක් අරන් අපි ලගින් ඉමු රත්තරන්
දුක් ගීතයක් නොවෙයි ජීවිතේ ඉස්තරම්
හිත් මාලිගේ පුරා පීදිලා නුඹෙ නාඩගම්
මා ශෝකයෙන් තැවෙ ගොම්මනේ නුඹ නාව නම්.....
මනමාලකම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ
මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ.....
සඳ රාජිනි හැංගිලා......
Performances of Sanda Raajini
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Raajini” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSanda Rajini Aida - සඳ රාජිනී ඇයිද | Hansi Shalika | Hiru Star Season 04 | SUPER 30Sanda Rajini Aida - සඳ රාජිනී ඇයිද
▶Reality ShowSanda Rajini Aida - සඳ රාජිනී ඇයිද | Hansi Shalika | Hiru Star Season 04 | SUPER 30Sanda Rajini Aida - සඳ රාජිනී ඇයිද
▶Reality ShowSanda Rajini (සඳ රාජිනී) | Pavani Irushini | Hiru Star Season 05Sanda Rajini
▶Reality ShowSanda Rajini Aida - සඳ රාජිනී ඇයිද | Rashini Chamodya | Hiru Star - Season 04 | EPISODE 35 | Hiru TVSanda Rajini Aida - සඳ රාජිනී ඇයිද
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Raajini LyricsSanda Raajini Lyrics Englishසඳ රාජිනිසඳ රාජිනි ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Ariyaratne SongsMihindu Ariyaratne LyricsAriyaratne LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist


