Ra Sihinen Lyrics
“Raa sihinen oya ruwa penei” (රෑ සිහිනෙන් ඔය රුව පෙනෙයි): Ra Sihinen (රෑ සිහිනෙන්) lyrics, a Sinhala love song sung by Nisala Kavinda, with words by Nisal Gamage and music by Dinesh Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෑ සිහිනෙන් ගී පද, and many know it simply as Raa sihinen.
| SONG | Ra Sihinen |
|---|---|
| SINGER | Nisala Kavinda |
| LYRICIST | Nisal Gamage |
| COMPOSER | Dinesh Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 61 |
| UPDATED |
Ra Sihinen Lyrics Singlish
Raa sihinen oya ruwa penei
Lan wennata thaw hitha kiyayi
Paeyu sanda se oba dileyi
E eliyen mage hitha niweiyi
Pawasanam karanawak
Oya aes nam bhawanawak
Paara kiyana thaarukawak
Hitha aethnam thaw wathawak
Pawasayi aadara kathawak
Mang soyannai
Suranganawak
Mithudame pemdam soyaa saenasena hithe
Ahimiwedai wimasuwa hitha hadisiye
Oba hamu wena mohethe pawa
Nositha sithath dura aede
Pawasanam karanawak
Oya aes nam bhawanawak
Paara kiyana thaarukawak
Awasarainam pem katha pawasami hade
Saththamai rakimi sadaa nil digesiye
Nokiya kiya haenguman pura
Mathuwata obath maa laga raende
Pawasanam karanawak..රෑ සිහිනෙන් ගී පද
රෑ සිහිනෙන් ඔය රුව පෙනෙයි
ලං වෙන්නට තව හිත කියයි
පෑයූ සඳ සේ ඔබ දිලෙයි
ඒ එලියෙන් මගෙ හිත නිවෙයි
පවසන්නම් කාරණාවක්
ඔය ඇස් නම් භාවනාවක්
පාර කියනා තාරුකාවක්
හිත ඇත්නම් තව වතාවක්
පවසයි ආදර කතාවක්
මං සොයන්නේ
සුරඟනාවක්
මිතුදමේ පෙම්දම් සොයා සැනසෙන හිතේ
අහිමිවේදැයි විමසුවා හිත හදිසියේ
ඔබ හමු වෙනා මොහෙතේ පවා
නොසිතා සිතත් දුර ඇදේ
පවසන්නම් කාරණාවක්
ඔය ඇස් නම් භාවනාවක්
පාර කියනා තාරුකාවක්
අවසරයිනම් පෙම් කතා පවසමි හදේ
සත්තමයි රකිමී සදා නිල් දිගැසියේ
නොකියා කියා හැඟුමන් පුරා
මතුවට ඔබත් මා ලග රැඳේ
පවසන්නම් කාරණාවක්..Performances of Ra Sihinen
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Sihinen” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶LiveRa sihinen (රෑ සිහිනෙන්) | Namal Udugama Original Live Performance | ITN | Chat & MusicChat & Music ITN
▶LiveShihan mihiranga ft. Tharindu nadeeshan with @JaathiSL | Ra sihinen | AMANTHRANA LIVE IN CONCERTSL masterpieces
▶Liveරෑ සිහිනෙන් ඔබ ලග මා - raa sihinen oba laga ma live coverSathishka Rukshan
Cover Versions · 9
▶Coverසුරඟන කිරිල්ලියේ(රෑ සිහිනෙන්) Cover VersionYasindu Rashmika
▶Coverරෑ සිහිනෙන් | Raa Sihinen | In Reggae Cover VersionCreative Media Covers
▶Coverරෑ සිහිනෙන් | Raa Sihinen | EDM Cover Version DuvetCreative Media Covers
▶CoverPeradaka Re Sihinen | පෙරදාක රෑ සිහිනෙන් | kumarasiri pathirana with hikkaduwa shiny @NarthupanaVISHMI VIDEO TEAM
▶Coverරෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා | re sihinen oba langa ma senasenawa | shihan mihiranga | HarmonyEranda Ishan
▶CoverRa sihinen (රෑ සිහිනෙන්) | Namal Udugama - Female Rock Cover By @RockMaaliRock Maali මාලි
▶CoverRe Sihinen ( රෑ සිහිනෙන් ) Female Remake Reggae Cover Song by - @rockgurugeRock Guruge
▶CoverRa Sihinen Oba Langa ma.wmvmadhavi895
▶Coverරෑ සිහිනෙන් | Raa Sihinen | EDM Cover VersionCreative Media Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Sihinen LyricsRa Sihinen Lyrics Englishරෑ සිහිනෙන්රෑ සිහිනෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNisala Kavinda SongsNisala Kavinda LyricsKavinda LyricsDinesh Gamage ComposerNisal Gamage Lyricist
