Angara Wasi Lyrics
“Sangavi giya situ maayime sittam” (සැඟවී ගියා සිතු මායිමේ සිත්තම්): Angara Wasi (අංගාර වැසි) lyrics, a Sinhala heartbreak song sung by Nithin Gunaratna and Ravihans, with words by Sajith Dilpahan and music by Ravihans, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sangavi giya, and in Sinhala it is අංගාර වැසි ගී පද.
| SONG | Angara Wasi |
|---|---|
| SINGER | Nithin Gunaratna, Ravihans |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Ravihans |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 197 |
| UPDATED |
Angara Wasi Lyrics Singlish
Sangavi giya situ maayime sittam
Bonda vi giya apa dutu heenayan ranwan
Ma taniwuna oba nathi lokaye hanguman
Duka di giya mata dan ahimi vi maawath.....
Angaara vesi vati raathriye
Man thaama davi davi miyadenne
Hemada hada soyenne api dennaa......
Sansara neka sindadaa hemadaata ven vuvaa
Avadivennae sneheyen heradamaa
Handanaa jeevithen midunaa
Vindavamin oba ahimi vuvaa
Lokayak mevu aadharen api dennaa.....
Viyaki giya hinahi gewu diviyak
Gilihi giya nethu randi jeeviyak nilwan
Oba aaye ennae naene duru aetha sangavila
Duka di giya mata dan ahimi vi maawath....
Angaara vesi.......
Sansara neka sindadaa......//
Copied from https://lyrics-lk.comඅංගාර වැසි ගී පද
සැඟවී ගියා සිතු මායිමේ සිත්තම්
බොඳ වී ගියා අප දුටු හීනයන් රන්වන්
මා තනිවුණා ඔබ නැති ලෝකයේ හැඟුමන්
දුක දී ගියා මට දැන් අහිමි වී මාවත්.....
අංගාර වැසි වැටී රාත්රියේ
මං තාම දැවී දැවී මියැදෙන්නේ
හැමදා හද සොයන්නේ අපි දෙන්නා......
සංසාර නෙක සිඳදා හැමදාට වෙන් වූවා
අවදිවෙන්නෑ ස්නේහයෙන් හැරදමා
හඬනා ජීවිතෙන් මිදුනා
විඳවමින් ඔබ අහිමි වූවා
ලෝකයක් මැවූ ආදරෙන් අපි දෙන්නා.....
වියැකී ගියා හිනැහී ගෙවූ දිවියක්
ගිලිහී ගියා නෙතු රැඳි ජීවයක් නිල්වන්
ඔබ ආයේ එන්නේ නෑනේ දුරු ඈත සැඟවිලා
දුක දී ගියා මට දැන් අහිමි වී මාවත්....
අංගාර වැසි.......
සංසාර නෙක සිඳදා......//
Copied from https://lyrics-lk.comQuestions about Angara Wasi
Who sang Angara Wasi?
Angara Wasi (අංගාර වැසි) is sung by Nithin Gunaratna and Ravihans.
Who wrote the lyrics for Angara Wasi?
The lyrics of Angara Wasi were written by Sajith Dilpahan.
Who composed the music for Angara Wasi?
The music for Angara Wasi was composed by Ravihans.
What language is Angara Wasi in?
Angara Wasi is a Sinhala song. This page presents the original Sinhala lyrics and a Singlish (romanized) transliteration.
Performances of Angara Wasi
Cover versions, live performances, and reality-show contestant performances of “Angara Wasi” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.



