Dangarawaliga Lapawanara
Dangarawaliga Lapawanara Lyrics
Ahanna duwe puthe - aadara duwe puthe
Valigaya karakavathe - diya matha paawa yathe
Dagaravaliga lapavaanara..daskam dakvanavaa
Ahase igila yathe - valigen gedi kadathe
Bari bara karata arang dadayam pirihila yathe
(Marusupila meyai kiyaa meyaage nama thibune pothe
Dagaravaliga lapavaanara aluth namak patabandithe)
Valigen ru andithe - daruwan sanasavathe
Valigaavan thiyagena - palanela nalai puthe
Onchilla padithe - daruwan paddavathe
Geyi samagiya rakimin - sathunata senehe dethe
(Dagaravaliga lapavaanara.. vimasillen innavaa)
Diya karanam paanaa - valigaa oruwe naginaa
Verale roda gasa - hitamithuran sanasaa
Priyavana hema yaalu - e sema sanasaaloo
Valigaya vejambeloo - apitat himiveloo
(Dagaravaliga lapavaanara viskam pennanavaa)
Ahanna duweputhe...
දඟරවළිග ලපවානර ගී පද
අහන්න දුවේ පුතේ - ආදර දුවේ පුතේ
වළිගය කරකවතේ - දිය මත පාව යතේ
දඟරවළිග ලපවානර..දස්කම් දක්වනවා
අහසේ ඉගිළ යතේ - වලිගෙන් ගෙඩි කඩතේ
බැරි බර කරට අරං දඩයම් පිරිහිලා යතේ
(මරුසුපිලා මෙයයි කියා මෙයාගෙ නම තිබුනෙ පොතේ
දඟරවළිග ලපවානර අලුත් නමක් පටබඳිතේ)
වලිගෙන් රූ අඳිතේ - දරුවන් සනසවතේ
වලිගාවන් තියගෙන - පලනෙල නලයි පුතේ
ඔංචිල්ලා පදිතේ - දරුවන් පද්දවතේ
ගෙයි සමගිය රකිමින් - සතුනට සෙනෙහෙ දෙතේ
(දඟරවළිග ලපවානර.. විමසිල්ලෙන් ඉන්නවා)
දිය කරනම් පානා - වලිගා ඔරුවේ නගිනා
වෙරළේ රෝද ගසා - හිතමිතුරන් සනසා
ප්‍රියවන හැම යාළු - ඒ සැම සනසාලූ
වලිගය වැජඹේලූ - අපිටත් හිමිවේලූ
(දඟරවළිග ලපවානර විස්කම් පෙන්නනවා)
අහන්න දුවේපුතේ...
Frequently Asked Questions
Who sang Dangarawaliga Lapawanara?
Cartoon Songs performed Dangarawaliga Lapawanara. Cartoon Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Dangarawaliga Lapawanara complete lyrics?
You can find the complete Dangarawaliga Lapawanara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dangarawaliga Lapawanara?
Dangarawaliga Lapawanara has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දඟරවළිග ලපවානර ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දඟරවළිග ලපවානර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dangarawaliga Lapawanara" or discuss the lyrics with other music lovers.
More from Cartoon Songs
- Adi Ganak Walak Kapala Lyrics9 views
- Burum Burum Brum Lyrics4 views
- Dangaya (Dennis Cartoon Theme) Lyrics10 views
- Eliya Bedanawa Eliya Kapanawa Lyrics1 views
- Kaba Siniya Thuma (Theme Song) Lyrics7 views
- Kala Kala De Pala Pala De Lyrics2 views
- Kawuda Boy (cartoon theme song) Lyrics2 views
- Kumbichchi (Theme Song) Lyrics5 views
- Muhuda Mage Goda Bimayi Lyrics2 views
- Saddaya Vitharai Wada Na Lyrics2 views
- Scooby Doo Lyrics6 views
- Soora Pappa Cake Song Lyrics24 views
- Thoththa Babala (Theme Song) Lyrics4 views
- Walas Mulla Lyrics2 views
- Walige Wanala Oluwa Kahala Lyrics3 views
- View All Songs16 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views