Oba Mage Mathakaya Wela Lyrics by Sameera Janakantha
Oba Mage Mathakaya Wela (ඔබ මගේ මතකය වෙලා) is a Sinhala song sung by Sameera Janakantha. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Amith Guru. This page presents the Oba Mage Mathakaya Wela lyrics in Sinhala script (ඔබ මගේ මතකය වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Mage Mathakaya Wela |
|---|---|
| SINGER | Sameera Janakantha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Amith Guru |
| VIEWS | 79 |
| UPDATED |
Oba Mage Mathakaya Wela Lyrics
Oba mage mathakaya welaa hitha langa innawaa balaa
Wen wennata kaarana pahadaa denawada oyaa
Ekwunu thanadimai himi wune wedanaa
Mata uhulagnu baeri oyaa wen wunu thanama
Man mathakaye innawaa oba dineka denagannawaa........
Varuwak giyaane oba naene aave man thaama maga balanawaa
Aduwak kale naa kisidaaka senehe numba hondata eya dannawaa
(kawadaaka hoo kandulak randi oya denetha nam handawanu epa
Me hitha mage vindawana hati kisidaaka nam denaganu epa.......//)
Hitha sathuta uduraa kaalaya giyaave kandulakata himikama thiyaa
Mata maawawath naa oba giya pu dinaye man thaniwa innam sadaa
(kawadaaka hoo kandulak randi oya denetha nam handawanu epa
Me hitha mage vindawana hati kisidaaka nam denaganu epa.......//)
Oba mage mathakaya........ඔබ මගේ මතකය වෙලා ගී පද
ඔබ මගේ මතකය වෙලා හිත ළඟ ඉන්නවා බලා
වෙන් වෙන්නට කාරණා පහදා දෙනවද ඔයා
එක්වුණු තැනදිමයි හිමි වුණේ වේදනා
මට උහුලගනු බැරි ඔයා වෙන් වුණු තැනම
මං මතකයේ ඉන්නවා ඔබ දිනෙක දැනගන්නවා........
වරුවක් ගියානේ ඔබ නෑනේ ආවේ මං තාම මග බලනවා
අඩුවක් කළේ නෑ කිසිදාක සෙනෙහේ නුඹ හොඳට එය දන්නවා
(කවදාක හෝ කඳුළක් රැඳි ඔය දෙනෙත නම් හඬවනු එපා
මේ හිත මගේ විඳවන හැටි කිසිදාක නම් දැනගනු එපා.......//)
හිත සතුට උදුරා කාලය ගියාවේ කඳුළකට හිමිකම තියා
මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ මං තනිව ඉන්නම් සදා
(කවදාක හෝ කඳුළක් රැඳි ඔය දෙනෙත නම් හඬවනු එපා
මේ හිත මගේ විඳවන හැටි කිසිදාක නම් දැනගනු එපා.......//)
ඔබ මගේ මතකය........
Performances of Oba Mage Mathakaya Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Mage Mathakaya Wela” on YouTube.
Cover Versions · 10
▶CoverOba Mage Mathakaya Wela (DNBeats Remix)DN BEATS
▶CoverOba mage mathakaya wela | Dj remix | Sameera Janakantha | Dj remixMethul Bathisa
▶CoverOba Mage Mathakaya Wela (ඔබ මගේ මතකය වෙලා) - Sameera Janakantha (Zack Knight Remix)Sri Nation
▶CoverOba Mage Mathakaya Wela | Sameera Janakantha Music VideoABC CrEaTiOn
▶CoverOba Mage Mathakaya Wela ( Cover ) | Voice of Achintha Rusiru | New Cover Song 2023Achintha Rusiru
▶CoverOba mage mathakaya wela | ඔබ මගේ මතකය වෙලා | Dj Remix | Djz SaHiL Udayanga | All shine DjzDj SaHiL Remix
▶CoverOba Mage Mathakaya Wela - Sameera JanakanthaSRI LANKA SLP
▶CoverOba Mage Mathakaya wela ( ඔබ මගේ මතකය වෙලා) | sameera Janakantha Cover Video 2020 | SL ShadowSL Shadow
▶CoverOba Mage Mathakaya Wela ( REMIX )alone hub
▶Coverඔබ මගෙ මතකය වෙලා /Oba mage mathakaya wela . ( Sameera Janakantha)MUSIC STUDIO YUGAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Mage Mathakaya Wela LyricsOba Mage Mathakaya Wela Lyrics Englishඔබ මගේ මතකය වෙලාඔබ මගේ මතකය වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Janakantha SongsSameera Janakantha LyricsJanakantha LyricsAmith Guru ComposerSathsara Kasun Pathirana Lyricist