Wassa Wahinawa Lyrics by Sri D Music
Wassa Wahinawa (වැස්ස වහිනවා) is a Sinhala song sung by Sri D Music. The lyrics were written and the music composed by Malki Wijemanna. This page presents the Wassa Wahinawa lyrics in Sinhala script (වැස්ස වහිනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wassa Wahinawa |
|---|---|
| SINGER | Sri D Music |
| LYRICIST | Malki Wijemanna |
| COMPOSER | Malki Wijemanna |
| VIEWS | 242 |
| UPDATED |
Wassa Wahinawa Lyrics
Uda pena pena balu petiya vesse temena velaave
Danga veda nathi suru kitiya hondatama nidi kaamare...
He... he... he....
Podi podi keta peli peli ahase indala aavalu
Hari hariyata thitta petav vessa dekala netuvalu...
He... he... he....
Samanalayage paata paata aththatu wala gavila
Bola kumbi ranju gehi vehi paarata berila
Pulli handaya penna nae haengilada aachchiye
Loku akkage rosa pele natuva kedi pochchiye...
He... he... he....
Hamannae hamannae sulan sarata hamannae
Navennae kadennae gas wala kola vetennae
Vessa daata vessa daata...
Naran naran athu wala gedi punchi punchi
Ahula gamdo amma mata banido...
Handannae handannae ahasa aeyida handannae
Temennae temennae api vessata temennae
Vessa daata vessa daata...
Paayana kaaledee api vessama hoyannae
Vahina kaaleta nae eliyata bahinnae...වැස්ස වහිනවා ගී පද
උඩ පැන පැන බලු පැටියා වැස්සෙ තෙමෙන වෙලාවේ
දඟ වැඩ නැති සුරු කිටියා හොඳටම නිදි කාමරේ...
හේ... හේ... හේ....
පොඩි පොඩි කැට පේළි පේළි අහසෙ ඉඳලා ආවලු
හරි හරියට තිත්ත පැටව් වැස්ස දැකලා නැටුවලු...
හේ... හේ... හේ....
සමනලයගෙ පාට පාට අත්තටු වල ගෑවිලා
බෝල කූඹි රංචු ගැහී වැහි පාරට බේරිලා
පුල්ලි හඳයා පේන්න නෑ හැංගිලාද ආච්චියේ
ලොකු අක්කගෙ රෝස පැලේ නටුව කැඩී පෝච්චියේ...
හේ... හේ... හේ....
හමන්නේ හමන්නේ සුළං සැරට හමන්නේ
නැවෙන්නේ කැඩෙන්නේ ගස් වල කොළ වැටෙන්නේ
වෑස්ස දාට වෑස්ස දාට...
නාරං නාරං අතු වල ගෙඩි පුංචි පුංචි
අහුලා ගම්දෝ අම්මා මට බනීදෝ...
හඬන්නේ හඬන්නේ අහස ඇයිද හඬන්නේ
තෙමෙන්නේ තෙමෙන්නේ අපි වැස්සට තෙමෙන්නේ
වෑස්ස දාට වෑස්ස දාට...
පායනා කාලෙදී අපි වැස්සම හොයන්නේ
වහිනා කාලෙට නෑ එළියට බහින්නේ...Performances of Wassa Wahinawa
Cover versions, live performances, and reality-show contestant performances of “Wassa Wahinawa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWassa Wahinawa Midule Wathura Pirenawa | වැස්ස වහිනවා වහෙලන් වතුර | Sinhala Baby Song Lama GeeInfinitum Sinhala
▶Coverවැස්ස වහිනවා වහලෙන් වතුර වැටෙනවා | wassa wahinawa song | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶Coverවැස්ස වහිනවා | wassa wahinawa song | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2026| lama geetha | lama sinduPunchi Tikiri - Sinhala Kids Songs
▶CoverWassa wahinawa | වැස්ස වහිනවා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsTwinkle Melody
▶Coverකූඹි පොඩිත්තා ළමා ගීත එකතුව | Kumbi Podiththa Sinhala Kids Song Collection | Lama Gee EkathuwaMelody Land Vibes
▶CoverWassa wahinawa | වැස්ස වහිනවා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids Songs | chukkiChukki kids චුක්කී
▶CoverWassa Wahinawa | වැස්ස වහිනවා | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶CoverWassa Wahinawa | වැස්ස වහිනවා වහලෙන් වතුර වැටෙනවා | Sinhala Kids Song | Lama Gee | සිංහල ගීත එකතුවThe Little Lion
▶Coverබිංදු බිංදු වැස්ස වහිනවාBindhu Bindhu Wassa Wahinawa) | Lama Gee | FM Derana KidsFM Derana Kids
▶Coverවැස්ස වහිනවා වහලෙන් වතුර වැටෙනවා |Wassa Wahinawa Song|Kids Song| Sinhala Lama Geetha|චූටි පැංචො TVChutiPancho TV
▶Coverවැස්ස වහිනවා....Samu Teacher
▶Coverවැස්ස වහිනවා / wassa wahinawa song-OASIS PRE SCHOOLOASIS PRE SCHOOL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wassa Wahinawa LyricsWassa Wahinawa Lyrics Englishවැස්ස වහිනවාවැස්ස වහිනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSri D Music SongsSri D Music LyricsMalki Wijemanna ComposerMalki Wijemanna Lyricist
