Thattu Dekai Bogambara Lyrics
“Tattu dekai Bogambara hira gedara” (තට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර), Thattu Dekai Bogambara (තට්ටු දෙකයි බෝගම්බර) lyrics: a Sinhala sad song sung by Vipula Nishantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තට්ටු දෙකයි බෝගම්බර ගී පද, and many know it simply as Tattu dekai.
| SONG | Thattu Dekai Bogambara |
|---|---|
| SINGER | Vipula Nishantha |
| CATEGORY | Sad Songs |
| VIEWS | 70 |
| UPDATED |
Thattu Dekai Bogambara Lyrics Singlish
Tattu dekai Bogambara hira gedara
Bitti walata savi kara atha yakada dora
Yukthiya pamunana wisandana nadukara
Achchu kala nisi awurudu sira bara
(Bogambara hira gedara...//)
Pingana aran mata polime yanna wuna
Kata kapala dena bath patha kanna wuna
Pedura aran mata bima budiyanna wuna
Sihi wena wita dukai paule siyalu dena
(Bogambara hira gedara...//)
Nuwara wewe thawula athi Daladawe
Thewa hadin mage sitha thaw kampa we
Kala paw mathak wi mage hada kampa we
Amme numba heenen mama dekaganne
(Bogambara hira gedara...//)
Tattu dekai.....තට්ටු දෙකයි බෝගම්බර ගී පද
තට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර
බිත්ති වලට සවි කර ඇත යකඩ දොර
යුක්තිය පමුණන විසඳන නඩුකාර
අච්චු කළා නිසි අවුරුදු සිර බාර
(බෝගම්බර හිර ගෙදර...//)
පිඟාන අරන් මට පෝළිමේ යන්න වුණා
කට කපලා දෙන බත් පත කන්න වුණා
පැදුර අරන් මට බිම බුදියන්න වුණා
සිහිවෙන විට දුකයි පවුලේ සියළු දෙනා
(බෝගම්බර හිර ගෙදර...//)
නුවර වැවේ තාවුල ඇති දළදාවේ
තේවා හඩින් මගේ සිත තව කම්පා වේ
කළ පව මතක් වී මගේ හද කම්පා වේ
අම්මේ නුඹව හීනෙන් මම දැකගන්නේ
(බෝගම්බර හිර ගෙදර...//)
තට්ටු දෙකයි.....
Performances of Thattu Dekai Bogambara
Cover versions, live performances, and reality-show contestant performances of “Thattu Dekai Bogambara” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverබෝගම්බර සිරමැදිරියේ දී ගැයූ"තට්ටු දෙකයි බෝගම්බර සිරමැදුර"Song| Gayan Sandakelum හඩින්| BEJI රහටBEJI Live Musical Band
▶Coverතට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර/ music nima youtube channl සබ්ක්‍රයිබ් කරල එකතු වෙන්නmusic nima
▶Coverbogqmbara siragedara | බෝගම්බර සිරගෙදර | vipun nishantha22 Room
▶CoverBEST Reggae Song - Thattu Dekai Bogambara - තට්ටු දෙකයි බෝගම්බර - By Vipula Nishantha @ReggaecrboyReggae cr boy
▶Coverතට්ටු දෙකයි බෝගම්බර හිරගෙදර thattu dekai bogambara hiragedara 2025 kawadi ත්‍රිකුණාමලය TrincomaleeKawadi down south
▶CoverThattu Dekai Bogambara Hiragedara Vipula NishanthaSt music
▶Coverතට්ටු දෙකයි බෝගම්බර සිර ගෙදර|පපරේ රසට | අහන්න අහන්න ආස හිතෙන ඒ පාර |Ajith bandඋත්සව අභිෂේක(Uthsawa Abhisheka)
▶CoverThattu Dekai bogambara hira gedara (තට්ටු දෙකයි බෝ ගම්බර හිර ගෙදර ) ජොල්ලගේ රහට දෙවිනුවරදි |kawadiMirissa Kawadi Tv
▶Coverතට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර දෙව්න්දර උනු උනු කාවාඩි Dunna band papare |Vishnu kawadi Dondra 2025DAKU_🎺
▶Coverතට්ටු දෙකයි බෝගම්බර හිරගෙදර thattu dekai bogambara hiragedara 2025 kawadi මාමඩල MamadalaKawadi down south
▶Coverතට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර Drum cover.Thattu dekai bogambara hira gedara Drum cover. Use Handfree.RUSHAN BRO
▶CoverThattu Dekai Bogambara | Vipula Nishantha | BASS BOOSTED | @shortthings5470Short Thing's By Thiwanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thattu Dekai Bogambara LyricsThattu Dekai Bogambara Lyrics Englishතට්ටු දෙකයි බෝගම්බරතට්ටු දෙකයි බෝගම්බර ගීතයේ පද පෙළLyrics With TransliterationVipula Nishantha SongsVipula Nishantha LyricsNishantha Lyrics

