Api Ekama Rane Kurullo Lyrics
“Api ekama raene kurullo” (අපි එකම රෑනෙ කුරුල්ලෝ...//), Api Ekama Rane Kurullo (අපි එකම රෑනෙ කුරුල්ලෝ) lyrics: a Sinhala love song sung by Wijesundara Weragoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපි එකම රෑනෙ කුරුල්ලෝ ගී පද.
| SONG | Api Ekama Rane Kurullo |
|---|---|
| SINGER | Wijesundara Weragoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 310 |
| UPDATED |
Api Ekama Rane Kurullo Lyrics Singlish
Api ekama raene kurullo...
Me paradisey...
Nae ven venne nae thanivenne
Varella...me raene..
Varella...me raene....
Madu thiyala del elala
Nae patalenne api
Apema lowakata piyamba yanne..
Varella...me raene...
Varella...me raene...
Api ekama raene kurullo...
Thatu labune piyamba yannai
Kuduwa dorakada inna novai
Apema lowakata piyamba yanne..
Varella...me raene...
Varella...me raene...
Api ekama raene kurullo...අපි එකම රෑනෙ කුරුල්ලෝ ගී පද
අපි එකම රෑනෙ කුරුල්ලෝ...//
මේ පාරාදීසේ...
නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා...මේ රෑනේ..
වරෙල්ලා...මේ රෑනේ....
මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නෙ අපී
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...
වරෙල්ලා...මේ රෑනේ...
අපි එකම රෑනෙ කුරුල්ලෝ...//
තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...
වරෙල්ලා...මේ රෑනේ...
අපි එකම රෑනෙ කුරුල්ලෝ...//Performances of Api Ekama Rane Kurullo
Cover versions, live performances, and reality-show contestant performances of “Api Ekama Rane Kurullo” on YouTube.
Cover Versions · 12
▶CoverApi Ekama Rane Kurullo | Wijesundara Weragoda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverApi Ekama Rane Kurulloo Song By, Wijesundara WeragodaChithral Wickrama
▶Coverඅපි එකම රෑනේ කුරුල්ලෝ..Wijesundara Weragoda~Api Ekama Rane Kurullo.༺S.Perera༻
▶Coverඅපි එකම රෑනේ කුරුල්ලෝAKD 2025
▶Coverඅපි එකම රෑනෙ කුරුල්ලෝ...Wijesundara WeragodaNISHII10
▶Coverඅපි එකම රෑනේ කුරුල්ලෝTV Derana
▶Coverඅපි එකම රෑනෙ කුරුල්ලෝ | api ekama rane kurullo uvindu imeshana . (ස රි ධ music team)UV m u s i c
▶Coverඅපි එකම රෑනේ කුරුල්ලෝ ( ආදි ශිෂ්‍ය ) 2024 විවිධ ප්‍රසංගය ලිට්ල් ජෙම්ස් පෙර පාසල නෙළුව.Little Gems Neluwa
▶Coverඅපි එකම රෑනේ කුරුල්ලෝ Api Ekama Rane Kurullo Wijesundara WeragodaWDIK
▶CoverApi Ekama Rene Kurullo By Wijesundara Weragodanalinsra
▶Coverඅපි එකම රෑනෙ කුරුල්ලෝ Api Ekama Reane KurullooASRIPANNILA
▶CoverApi ekam raane kurullo අපි එකම රෑනෙ කුරුල්ලෝShri Bodhi Dharma Vidyalaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Ekama Rane Kurullo LyricsApi Ekama Rane Kurullo Lyrics Englishඅපි එකම රෑනෙ කුරුල්ලෝඅපි එකම රෑනෙ කුරුල්ලෝ ගීතයේ පද පෙළLyrics With TransliterationWijesundara Weragoda SongsWijesundara Weragoda LyricsWeragoda Lyrics