Adam Inna Ithin Lyrics by Amila Nadeeshani
Adam Inna Ithin (ආදම් ඉන්න ඉතින්) is a Sinhala song sung by Amila Nadeeshani. This page presents the Adam Inna Ithin lyrics in Sinhala script (ආදම් ඉන්න ඉතින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adam Inna Ithin |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| VIEWS | 8 |
| UPDATED |
Adam Inna Ithin Lyrics
Adam inna ithin hadakam aran
Loken gerahum avath
Apata koyitaram //
Tahanam gas pala bomai
Valadamu da ithin
Kalpayakma kalpanava
Hodada oya taram //
Adi ganna sitha turulu karan
Manaram novunath sitha geethayak taram
Sililarata avanatha vi seethalen
Pilithuru nathinam apata lokayen
Adam inna ithin hadakam aran
Turulu venna adaren horen
Adam inna ....//ආදම් ඉන්න ඉතින් ගී පද
ආදම් ඉන්න ඉතින් හාදකම් අරන්
ලෝකෙන් ගැරහුම් ආවත්
අපට කොයිතරම් //
තහනම් ගස් පල බෝමයි
වලදමු ද ඉතින්
කල්පයක්ම කල්පනාව
හොදද ඔය තරම් //
ඈදි ගන්න සිත තුරුළු කරන්
මනරම් නොවුනත් සිත ගීතයක් තරම්
සිලිලාරට අවනත වී සීතලෙන්
පිලිතුරු නැතිනම් අපට ලෝකයෙන්
ආදම් ඉන්න ඉතින් හාදකම් අරන්
තුරුළු වෙන්න ආදරෙන් හොරෙන්
ආදම් ඉන්න ....//Related Songs and Tags
Adam Inna Ithin LyricsAdam Inna Ithin Lyrics Englishආදම් ඉන්න ඉතින්ආදම් ඉන්න ඉතින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani Lyrics