Oba Dannawada Lyrics
“Oba dannawada danne nae” (ඔබ දන්නවාද දන්නේ නෑ), Oba Dannawada (ඔබ දන්නවාද) lyrics: a Sinhala love song sung by Amila Nadeeshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ දන්නවාද ගී පද.
| SONG | Oba Dannawada |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 188 |
| UPDATED |
Oba Dannawada Lyrics Singlish
Oba dannawada danne nae
Man aadare kalaa sitin kiyaa
Oba maa langin tiyaa
Man aadarei kiyaa
Kiyanne kesedho kiyaa danne nae
Situm sithe thada karan
Paethum mal godak podi baendan
Dutuda indan hade
Baendi aadare rase
Obata kiwe nae
Obata thaw kiwe nae
Oba dannawada...
Haengum daen hugak dura gihin
Sitin ven karanna baeri tharam
Nokiyu vadan mese
Nokiya indin kese
Sita iwasanne nae
Sitata iwasanna bae
Oba dannawada...ඔබ දන්නවාද ගී පද
ඔබ දන්නවාද දන්නේ නෑ
මං ආදරේ කළා සිතින් කියා
ඔබ මා ලඟින් තියා
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ කියා දන්නේ නෑ
සිතුම් සිතේ තද කරන්
පැතුම් මල් ගොඩක් පොදි බැඳන්
දුටුදා ඉඳන් හදේ
බැඳි ආදරේ රසේ
ඔබට කිවේ නෑ
ඔබට තව කිවේ නෑ
ඔබ දන්නවාද...
හැඟුම් දැන් හුඟක් දුර ගිහින්
සිතින් වෙන් කරන්න බැරි තරම්
නොකියූ වදන් මෙසේ
නොකියා ඉඳින් කෙසේ
සිත ඉවසන්නේ නෑ
සිතට ඉවසන්න බෑ
ඔබ දන්නවාද...Performances of Oba Dannawada
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dannawada” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba Dannawada, Amila Nadeeshani, ඔබ දන්නවාද දන්නෙ නෑNadee Nisansala
▶Coverඔබ දන්නවාද දන්නෙ නෑ මං ආදරේ කලා - ශිහාන් ලන්ත්රාShihan Lanthra
▶CoverOba Dannawada - DissanayakaMusic.lk
▶Coverඔබ දන්නවාද දන්නේ නෑ | Oba Dannawada Danne Na | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Cover"Oba Dannawada danne na" ~ AMILA NADEESHANI ~By:Sujeewa Munugoda~Sujeewa Munugoda
▶Coveramila nadeeshani// oba dannawada danne na // oxygenMusical පිස්සෝ
▶CoverKorean Mix Sinhala Song - High school love story - Oba dannawada danne na (ඔබ දන්නවාද දන්නේ නෑ..)Aroma - Music Channel
▶CoverOba Dannawada | ඔබ දන්නවාද දන්නෙ නෑ | Amila Nadeeshani with Machanonimfocus live
▶CoverOba Dannawada -ඔබ දන්නවාද දන්නේ නෑ - Guitar TutorialSayaru Tdk
▶CoverOba Dannawada ඔබ දන්නවාද 02ඔබ දන්නවාද? oba dannawada?
▶CoverOba dannawada danne na - Manjula Malkanthi ඔබ දන්නවාද දන්නේ නැ ...(මංජුලා මල්කාන්ති)IS Studio
▶CoverOba dannawada by Amila nadeeshani with Speed bandSPEED Music Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dannawada LyricsOba Dannawada Lyrics Englishඔබ දන්නවාදඔබ දන්නවාද ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani Lyrics

