Ekama Heene Lyrics by Amila Nadeeshani
Ekama Heene (එකම හීනේ) is a Sinhala song sung by Amila Nadeeshani. This page presents the Ekama Heene lyrics in Sinhala script (එකම හීනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ekama Heene |
|---|---|
| SINGER | Amila Nadeeshani |
| VIEWS | 8 |
| UPDATED |
Ekama Heene Lyrics
Ekama heene senin binduna
Kandulu sayure senin giluna
Ape mathake senin makuna
Paethu aadharen kandulu maevuna
Kandulu maevuna
Sayura verale hepi handana
Ape mathake sada davana
Anduru diviye thani venna bae
Ninda nathi ra tharuth ada nae
Tharuth ada nae
Ekama heene ....
Paata mai mal bimata vatuna
Thurule unna mathake maevena
Adahanna bae oyaa ada nae
Paalu susaane mata inna bae
Mata inna bae
Ekama heene ....
Kandulu maevunaඑකම හීනේ ගී පද
එකම හීනේ සැනින් බිඳුණා
කඳුළු සයුරේ සැනින් ගිලුනා
අපේ මතකේ සැනින් මැකුනා
පැතූ ආදරෙන් කඳුළු මැව්නා
කඳුළු මැව්නා
සයුර වෙරළේ හැපී හඬනා
අපේ මතකේ සදා දවනා
අඳුරු දිවියේ තනි වෙන්න බෑ
නින්ද නැති රැ තරුත් අද නෑ
තරුත් අද නෑ
එකම හීනේ ....
පාට මැයි මල් බිමට වැටුණා
තුරුලේ උන්නා මතකේ මැවෙනා
අදහන්න බෑ ඔයා අද නෑ
පාළු සුසානේ මට ඉන්න බෑ
මට ඉන්න බෑ
එකම හීනේ ....
කඳුළු මැව්නාPerformances of Ekama Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Ekama Heene” on YouTube.
Cover Versions · 8
▶CoverEkama Heene - Amila Nadeeshani new song HDSenehase Nawatheana
▶Coverඅමිලා නදීශානී.එකම හීනේ . Amila nadeeshani.ekama heene sinduwa mulinma gehuwe baduraliya voltagebaduraliya voltage
▶CoverEkama Sihine Sanin Binduna (එකම හීනේ සැනින් බිදුනා)Sanda Tharakawi
▶CoverEkama Heene එකම හීනේAsanga Karunarathne
▶Coverඑකම හීනේ # HEENE pruduct by DINUGA SAHOdinuga saho
▶Coverපා සළඹේ | Paa Salambe | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverමේ දැනෙන්නේ සංසාර සුවඳක්ද | Me Danenne Sansara Suwadakda Manda | Amila Nadeeshani | Sri SinduSRI Sindu
▶Coverනින්ද නොදී (ආදරයක කඳුලූ) | Ninda Nodi (Adarayaka Kadulu) | Amila Nadeeshani | Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ekama Heene LyricsEkama Heene Lyrics Englishඑකම හීනේඑකම හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani Lyrics