Divithura Man Adarei Lyrics
“Adarei man adarei oya hitata man adarei” (ආදරෙයි මං ආදරෙයි ඔය හිතට මං ආදරෙයි), Divithura Man Adarei (දිවිතුරා මං ආදරෙයි) lyrics: a Sinhala heartbreak song sung by Amila Nadeeshani and Vajira Kamal, with words by Mahesh Samarasekara and music by Suneth Kelum, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දිවිතුරා මං ආදරෙයි ගී පද, and many know it simply as Adarei man.
| SONG | Divithura Man Adarei |
|---|---|
| SINGER | Amila Nadeeshani, Vajira Kamal |
| LYRICIST | Mahesh Samarasekara |
| COMPOSER | Suneth Kelum |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Divithura Man Adarei Lyrics Singlish
Adarei man adarei oya hitata man adarei
Lanwa innata bari unath mata
(divithura man adarei)...//
Sabe lowa apa lan kala
Sihina sahasak vikasitha kala
Ha.. ha.. ha.. ha..
Sabe lowa apa ven kala
Senehe mathaken dura giya
Jeevithe mage thani vela
Sina piri nethu boda vela
Adarei man adarei oya hitata man adarei
Lanwa innata bari unath mata
(divithura man adarei)...//
Nopethu hadakata lan vela
Mage hada vikasitha una
Aa.. aa.. aa.. aa..
Me bhawe oba na labenne
Matu bhawe obamai pathanne
Matu bhawe kam na sithanne
Me bhawe obamai pathanne
Adarei man adarei oya hitata man adarei
Lanwa innata bari unath mata
(divithura man adarei)...//දිවිතුරා මං ආදරෙයි ගී පද
ආදරෙයි මං ආදරෙයි ඔය හිතට මං ආදරෙයි
ලංව ඉන්නට බැරි උනත් මට
(දිවිතුරා මං ආදරෙයි)...//
සැබෑ ලොව අප ලං කළා
සිහින සහසක් විකසිත කළා
හා.. හා.. හා.. හා..
සැබෑ ලොව අප වෙන් කළා
සෙනෙහෙ මතකෙන් දුර ගියා
ජීවිතේ මගෙ තනි වෙලා
සිනා පිරි නෙතු බොඳ වෙලා
ආදරෙයි මං ආදරෙයි ඔය හිතට මං ආදරෙයි
ලංව ඉන්නට බැරි උනත් මට
(දිවිතුරා මං ආදරෙයි)...//
නොපැතු හදකට ලං වෙලා
මගේ හද විකසිත උනා
ආ.. ආ.. ආ.. ආ..
මේ භවේ ඔබ නෑ ලැබෙන්නේ
මතු භවේ ඔබමයි පතන්නේ
මතු භවේ කම් නෑ සිතන්නේ
මේ භවේ ඔබමයි පතන්නේ
ආදරෙයි මං ආදරෙයි ඔය හිතට මං ආදරෙයි
ලංව ඉන්නට බැරි උනත් මට
(දිවිතුරා මං ආදරෙයි)...//Performances of Divithura Man Adarei
Cover versions, live performances, and reality-show contestant performances of “Divithura Man Adarei” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Divithura Man Adarei LyricsDivithura Man Adarei Lyrics Englishදිවිතුරා මං ආදරෙයිදිවිතුරා මං ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsSuneth Kelum ComposerMahesh Samarasekara Lyricist

