Hithuwakkara Manamali

Song Details: Singer & Composer Information
Hithuwakkara Manamali Lyrics in Sinhala (හිතුවක්කාර මනමාලි ගී පද) and English by Amila Nadeeshani, written by Theja Iddamalgoda and composed by Theja Iddamalgoda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hithuwakkara Manamali
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
79

Hithuwakkara Manamali Lyrics

Hithuwakkara manamaali 
Mama obema nam 
Aalawanta siriyawi 
Pem karanna thurulu karan 
Seethala handaawak aadara oowillaka 
Thaniwemu lowata hangila aadaren... 

(Galaa helena diya ellaka pena pidu asse 
Pinna mathin pibidena mal gomuwak athare...//) 
Seetha situ raeka danena hangum podi bandan 
Hangi hangi thaniwemu api aadaren... 

Hithuwakkara manamaali......

(Piyaabanna hitenawa mata walakulu soyaa 
Seetha sulan rahas kiyayi aadare soyaa...//) 
Himin himin thurul wewi hangum pibidila 
Situm patum thani welaalu aadaren... 

Hithuwakkara manamaali......

හිතුවක්කාර මනමාලි ගී පද

හිතුවක්කාර මනමාලි 
මම ඔබේම නම් 
ආලවන්ත සිරියාවී 
පෙම් කරන්න තුරුළු කරන් 
සීතල හැන්දෑවක ආදර ඕවිල්ලක 
තනිවෙමු ලොවට හැංගිලා ආදරෙන්... 

(ගලා හැලෙන දිය ඇල්ලක පෙණ පිඩු අස්සේ 
පින්න මතින් පිබිදෙන මල් ගොමුවක් අතරේ...//)
සීත සිතු රෑක දැනෙන හැඟුම් පොදි බැඳන් 
හැංගි හැංගි තනිවෙමු අපි ආදරෙන්... 

හිතුවක්කාර මනමාලි......

(පියාඹන්න හිතෙනවා මට වලාකුළු සොයා 
සීත සුළං රහස් කියයි ආදරේ සොයා...//)
හිමින් හිමින් තුරුල් වෙවී හැඟුම් පිබිදිලා 
සිතුම් පැතුම් තනි වෙලාලු ආදරෙන්... 

හිතුවක්කාර මනමාලි......

Frequently Asked Questions

Who sang Hithuwakkara Manamali?

Amila Nadeeshani performed Hithuwakkara Manamali. Amila Nadeeshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hithuwakkara Manamali lyrics?

The lyrics for Hithuwakkara Manamali were written by Theja Iddamalgoda. Theja Iddamalgoda is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hithuwakkara Manamali?

Theja Iddamalgoda composed the music for Hithuwakkara Manamali. Theja Iddamalgoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hithuwakkara Manamali complete lyrics?

You can find the complete Hithuwakkara Manamali lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hithuwakkara Manamali?

Hithuwakkara Manamali has been viewed 79 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතුවක්කාර මනමාලි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතුවක්කාර මනමාලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hithuwakkara Manamali LyricsHithuwakkara Manamali Song LyricsHithuwakkara Manamali Lyrics Englishහිතුවක්කාර මනමාලි Lyricsහිතුවක්කාර මනමාලි ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nadeeshani SongsAmila Nadeeshani LyricsNadeeshani LyricsNadeeshani Song LyricsTheja Iddamalgoda ComposerTheja Iddamalgoda Lyricist
Comments & Discussion

Share your thoughts about "Hithuwakkara Manamali" or discuss the lyrics with other music lovers.

Loading comments...